- 9 කොටස -

1.1K 153 99
                                    

***********************************************

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


***********************************************

🐥යේ......යේ........ හිම වැටෙන්න පටන් අරන්.......යේ........... පූශ් හියොන්ග් ඉක්මනට එන්නකො.......

පඩිපෙල බැහැගෙන කෑ ගහන් දුවන් එන ජිමින්ගෙ කටහඩට සාලෙට වෙලා ඉදන් නිවුස් පේපර් එකක් කියව කියව හිටිය නම්ජූන්වයි පෝන් එක ඔබ ඔබ හිටිය ජින්වයි ගැස්සිලා ගියා.

🐥 ජින් හියොන්ග් ආහ්හ්හ් ඔයා දැක්කද එලියෙ හිම වැටෙනවා
🐺 ඔච්චර හයියෙන් කෑ ගහන්න එපා ජිමිනා.....මගෙ කන් ඇහෙනවා
🐥 වෝහ්හ්හ්.......... අද නම් නියමයී........ කුකී එක්ක හිම ගොඩේ දිව්වහැකි
🐱 නැ නෑ මෝචි බබා මං ඔයාට කලිනුත් කිව්වා......ඔයාවත් කුකීවත් එලියට අඩියක්වත් තියන් නෑ

භාගෙට ඇරුණ ඇස් එක්ක ඈනුම් ඇර ඇර පඩිපෙල බැහැන් ආපු යුන්ගි කියද්දි ජිමින් යුන්ගිට රවලා අත් දෙකත් බැදන් සෙටියෙන් ඉදගත්තා.

🐨 මොකද යුන්ගියා මැරිලා නැගිටලා වගේ
🐱 ආශ් හියොන්ග් මේ මෝචි බබා එක්ක නිදාගන්න බෑ අනේ.....උදේ පාන්දර කෙහෙල්මල් හිම ගොඩක් අල්ලන් කෑ ගහනවා.....
🐥 අනේ මේ...... වකුටු වෙලා ගොරෝ ගොරෝ නිදාගෙන ඉද්දි මට කම්මැලි නිසානෙ ඇහැරුවෙ

හැටට හැටේ යුන්ගිට රවන ගමන් ජිමින් කියද්දි ජින් හයියෙන් හිනා උනේ ජිමින් ආපු දවසෙ ඉදන් යුන්ගිට නම් එයාගෙ ආසම වැඩේ උන නිදාගන්න එක හීනයක්ම උන නිසයි.

🐥 කුකී නැගිට්ටෙ නැද්ද හියොන්ග්
🐺 තාම පහලට ආවෙ නෑ.....මං හිතන්නෙ නිදි ඇති
🐥 ඕඕඕ තාම හතටවත් නෑනෙ කොහොමත් ඔය කම්මැලි හාවා නැගිටින්නෙ අටට විතර

අත් දෙක එකට අතුල්ලලා සීතල මග හැරගන්න ගමන් ජිමින් කියද්දි යුන්ගි ජිමින් ළඟින් ඉදගෙන ඔහුගෙ ඉන වටේට අතදාගත්තෙ ජිමින්ට සීතලයි කියලා දැනුන නිසයි.
.
.
.
.
.

























••• || Blood Shot || •••Where stories live. Discover now