- 30 කොටස -

980 174 59
                                    




Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



******************************************


















💛 ඔයා දන්නවද කුකී පපා....ඒ කැතම කැත හිපපොටේමස්ට ටේ ඩැඩා කාසමේ චූ යන්නම හොද වැඩක් කරා........

💜️ ආපහු හැරිලාවත් බලන්නෙ නැතුව දිව්වේ mamaa ඌ

කුකීව වටකරගෙන මිනීයි ගුකීයි මේ කියවන්නෙ දැන් ටිකකට කලින් ටේහියොන් ජීහුට කරපු වැඩේ ගැනයි.

ජන්කුක් අද වෙනදාට වඩා කලින් ශොප් එක වැහුවා. ටේහියොන් ගියාට පස්සෙ ගුකීවත් අරන් මෙහෙන් ටික දවසකට කොහෙට හරි යන්න ජන්කුක් හිතාගෙන හිටියත් ටේහියොන් යන පාටක් නම් තිබ්බෙ නෑ.......

🐰 baby.....අනික් අයට කරදර කරන එක නරක වැඩක්

💜️ එතකොට ඌ අපිට කරදර කරන එක හරිද mamaa..... මං කිව්වෙ නැත්තන් ටේ අංකල් මෝඩ ජීහුව දෙකට කඩලා දානවා

ගුකී කියද්දි ජන්කුක් කෝපි ශොප් එකේ මේසෙක ඉදන් තමන් දිහා බලන් ඉන්න ටේ දිහා රවලා බැලුවා.

🐰 කොහෙන්ද baby ඔයාගෙ කටට ඔය වගෙ නරක වචන එන්නෙ

ජන්කුක් ගුකීගෙන් අහද්දි ටේහියොන් ජන්කුක්ට පේන්න කොලර් එක ඉස්සුවේ එයාගෙන් ඉගනගෙන කියන්න වගෙයි.

ජන්කුක් නොදන්නවා ඈ...
ගුකීගෙ මේ හැම ගතිගුණයකම අයිතිකාරයා එයාගෙ Dadaa ම තමයි.

🐰 බෝල ගෙඩිය ඔයා නම් මේ ගුකී හියොන්ග් එක්ක ඉදලා ඔය වගේ නරක වචන පුරුදු වෙන්න එපා

පුංචි මිනී පැත්තට හැරිලා කම්මුල් දෙක අල්ලන් ජන්කුක් කියද්දි මිනී එක ඇගිල්ලක් තොල් උඩ තද කරන් නරක වචන කියන්නෙ නෑ වගේ පෙන්නන්න ඔලුව දෙපැත්තට වැනුවා.

••• || Blood Shot || •••Where stories live. Discover now