**********************************************
- After 11 years -
💜️ සමාවෙන්න මිස් ලී
" හැමදාම තමුන්ගේ excuse වලට ඉඩ දෙයි කියලා හිතන්න එපා ගුක්..... මොකක්ද මේකෙ තේරුම , අඩුම තරමේ ඔයාගෙ parents ලට ඔයාගෙ studies ගැනවත් දැන ගන්න උවමනාවක් නැද්ද ? "
💜️ නෑ.....ඒක එහෙම නෙමෙයි මිස් ලී..... mamaa ට ටිකක් සනීප මදි.....ඒ නිසා~
🐰 excuse me......ආහ්හ්....සමාවෙන්න මං පරක්කු උනා....
පන්ති කාමරයට ඇතුල් උන ජන්කුක් දිහා මිස් ලී සහ ගුක් දෙන්නම එකපාර බැලුවා.
💜️ Mamaa...... ඔයා ඇයි ආවේ.....i mean....ඔයා කොහොමද දැනගත්තේ....
🐰 සමාවෙන්න.....ඇත්තටම සමාවෙන්න මිස් ලී....ගුකීට අමතක වෙලා මට කියන්න අද parents meeting එකක් තියනවා කියන්න
කැහ්: කැහ්:
💜️ mamaa.....
කතාව නවත්තලා ජන්කුක් කහින්න ගද්දි ගුකී පුටුවෙන් නැගිටලා ජන්කුක් ලගට ඇවිත් ඔහුව අල්ලගත්තා.
" ඒකට කමක් නෑ.....වාඩිවෙන්න මිසිස්......?? "
🐰 මිසිස් කි~
💜️ ජියොන්..... mama ගෙ නම ජියොන්
ජන්කුක් කියන්නත් කලින් ඉස්සර උන ගුකී එයාගෙ ක්ලාස් ටීචර් මිස් ලීට කියද්දි ජන්කුක් ගුකී දිහා බලලා පුටුවෙන් වාඩි උනා.
VOCÊ ESTÁ LENDO
••• || Blood Shot || •••
Lobisomemඅහ්හ්...... මාව අත අරින්න......අනේ එපා...... කටවහපන් wild bunny...... උබ කෑ ගැහුවට බේරගන්න මෙහෙ කවුරුත් නෑ එහාට යනවා.....මට කරදර කරන්න එපා දෙයියනේ...අනේ ඔම්මා මේ දවස එනකන් මං කොච්චර කල් බලන් හිටියද....උබ විදවන්න ඕනා....ඔව් උබ හැමදාටම විදවන්න ඕනා...