- 19 කොටස -

1.4K 177 51
                                    

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.









***********************************************















ටේහියොන් යුන්ගි එක්ක ඔෆිස් එකෙන් එනකොටත් රෑ එකොලහත් පහුවෙලා. පුලුවන් තරම් ඉක්මනට ගෙදර ආවේ අද කොලේජ් එකෙන් කුකීව ගන්න යන්නත් ඔහුට බැරි උනා නිසායි.

ජන්ග් ප්‍රොජෙක්ට් එකේ හැම වැඩක්ම කම්ප්ලීට් කරලා ඔවුන්ට භාරදෙන්න තියෙන්නෙ හෙට නිසා අද ටේහියොන්ට ගොඩක් වැඩ තිබ්බා.

🐯 ජිමින්....මගෙ ප්‍රින්සස් කොහෙද
🐥 එයා රූම් එකේ ඇති හියොන්ග්

ටේයි යුන්ගියි මැන්ශන් එකට ඇතුල් වෙද්දිම සෝෆා එකේ නිදි කිර කිරා හිටිය ජිමින් නිදිමතෙම ඇවිත් යුන්ගිගෙ බෑග් එක ගද්දි ටේට නිදිමතේම උත්තර දුන්නේ නිදිමතේ නොහිටියා නම් ජිමින් කවදාවත් ටේට හියොන්ග් නොකියන නිසයි.

🐯 නිදිද
🐥 මාත් එක්ක කියො කියෝ ඉදලා දැන් ටිකකට කලින් ගියේ.....නිදි ඇති දැන්නම්

ජිමින් කියද්දි ටේ පඩිපෙල නැගගෙන රූම් එකට ගියා.අගුලට අත තියලා දොර අරින්න හැදුවත් ඇතුලෙන් ලොක් කරලා කියලා තේරුන නිසා තමන් ළඟ තියන extra key එක අරන් දොර ඇරිය ටේහියොන් රූම් එකට ඇතුල් වෙලා දොර වහලා දැම්මා.

මාස්ටර් බෙඩ් එකේ මැද්දට වෙලා ජන්කුක් හා පැටියෙක් වගේ ගුලි වෙලා නිදි...... බ්ලැන්කට් එකෙන් එලිය ඇවිත් තියන්නෙ මූන විතරක් නිසා විශාල වීදුරු ජනේල් වලින් වැටෙන රෑ හද එලියට ජන්කුක්ගෙ මූන දිලිසෙනවා.

ටේහියොන්ට එයාගෙ ජෙස්මින් ෆ්ලවර් එක ඉබලා ඉබලා සුවද බලන්න ඕන උනත් ජන්කුක්ව ඇහැරවන්න අකමැති උන නිසා සද්ද නැතුව ඇදුම් ගලවලා දාපු ටේහියොන් නිරුවතින්ම බාතෲම් එක ඇතුලට ගිහින් දොර වහගත්තෙ ඉක්මනට නාගෙන කුකී ලගට යන්නයි.

••• || Blood Shot || •••Onde histórias criam vida. Descubra agora