********************************************
🐰 නෑ නෑ...........එයාට මෙහෙ ඉන්න බෑ
💜️ ඒත් ඇයි mamaa....... ටේහියොන් අංකල් ඉන්න කැමතියි නම් හිටියට කමක් නෑනෙ
🐰 මං කිව්වනේ ගුකී..... කාවවත් මේ ගෙදර නවත්තගන්නෙ නෑ
💜️ mamaa නිකන් කතා කරන්නෙ හැමදාටම ඉන්නවා වගේනෙ.....එක දවසයි ඉන්නෙ
🐰 එකදවසක්වත් ඉන්නේ නෑ ගුකී.....අනික එයාලා අපි වගේ නෙමෙයි.....නිදාගන්නවත් තැනක් තියනව්ද මෙහෙ
💜️ ඇයි mamaa ඔච්චර නපුරු
🐰 මං නපුරු නෑ
💜️ එහෙනම් ටේ අංකල් අද හිටපු දෙන්
🐰 baby......මං ආයෙ එකම දේ කියන්න කැමති නෑ
💜️ මාත් එකම දේ කියන්න කැමති නෑ mamaa
ජන්කුකීගෙයි ගුකීගෙයි මේ වාදේ නැවතුනේ ශොප් එකේ ඉදන් රූම් එකට දුවන් ආපු මිනී නිසයි.
💛 කුකී පපා...........
දුවගෙන ආපු මිනී ගුකී ගාව ඉදගෙන කෑම කවන ගමන් හිටිය ජන්කුක්ව පිටිපස්සෙන් බදාගෙන උරහිස උඩින් නිකට තියාගත්තා.
🐰 මොකද මේ බෝල ගෙඩිය සතුටින්.....
💛 ටේ ඩැඩා කිව්වා මිනීයි ටේ ඩැඩායි අද මෙහෙ ඉන්නවා කියලා......මට ගොඩාරියක් සතුටුයි...... යේහ්හ්හ්හ්හ්හ්හ්හ්
මිනී කියද්දි ගුකී ඇස් කොනෙන් ජන්කුක්ගෙ මූන දිහා බැලුවා.
මේක තමා හොදම වෙලාව.....
ජන්කුක්ගෙ මූණ දිහා බලලා හිතුව ගුකී මිනී දිහා බැලුවා.💜️ ඉතින් ඔයා ආසයිද මිනී මෙහෙ ඉන්න
💛 ඕඕඕඕ........ගොඩාරියක් ආසයි
YOU ARE READING
••• || Blood Shot || •••
Werewolfඅහ්හ්...... මාව අත අරින්න......අනේ එපා...... කටවහපන් wild bunny...... උබ කෑ ගැහුවට බේරගන්න මෙහෙ කවුරුත් නෑ එහාට යනවා.....මට කරදර කරන්න එපා දෙයියනේ...අනේ ඔම්මා මේ දවස එනකන් මං කොච්චර කල් බලන් හිටියද....උබ විදවන්න ඕනා....ඔව් උබ හැමදාටම විදවන්න ඕනා...