*********************************************
👩 ජන්කුකී.....ඔයා දන්නවද එයා මට කිව්වා අපේ first date එකට නම්සන් වලට එක්කන් යනවා කියලා
🐰 වාව් නූනා........ඔයා නම් ගොඩක් වාසනාවන්තයි......මට හරිම සතුටුයි ඔයාගෙ මේට්ව ඔයාට මුණ ගැහුන එකටස්කූල් එකේ රූෆ් ටොප් එකෙ බැම්ම උඩ ඉදන් ඉන්න ජන්කුක් බීම එකක් බොන ගමන් ඔහු එක්ක ඉවරයක් නැතුව කියවන සන්මිට හදවතින්ම සුභ පැතුවා.
👩 අහ්හ් මට ඔයාට පෙන්නන්න අමතක උනානෙ......ලස්සනයි ද මේ නෙක්ලස් එක
සන්මි තමන් ඇදන් හිටිය ජැකට් එක පොඩ්ඩක් එහාට කරලා බෙල්ලෙ තිබ්බ රිදී පාට මාලය පෙන්නද්දි ජන්කුක් හරි ලස්සනට හිනා උනා.
🐰 ඒක ගොඩක් ලස්සනයි......... ඔයාගෙ මේට් ට හොද චොයිස් එකක් තියනවා වගේ
ජන්කුක් කොහොමත් fancy items ගැන හොදට දන්න නිසා ජන්කුක්ගෙ වචන වලට සන්මි ආඩම්බරෙන් හිනා උනා.
👩 ඒක නෙමෙයි ජන්කුක්.......අනිද්දට අපේ මියුසික් ක්ලබ් එකේ ඇනුවල් කොන්සට් එක තියනවා කියලා දන්නවනේ.....
🐰 ඔව් නූනා
👩 ඉතින් මං හිතුවා ඔයාගෙ අයිටම් එකකුත් ශෙඩූල් එකට දාන්න
🐰 මො....මොකක්.....අනේ නූනා ඒත් මං කොහොමද..........
👩 බෑ කියන්න බෑ........මං තීරණේ කරලා ඉවරයි....ඔයා සින්ග් කරන එක කරනවාමයී.....
🐰 අනී නූනා.........
👩 එදාට මේ මුලු ස්කූල් එකම දැනගනී මේ හුරතල් කොල්ලා කොච්චර ටැලන්ඩඩ් ද කියලාසන්මි හිනාවෙවීම ජන්කුක්ගෙ එක කම්මුලක් මිරිකලා කියද්දි ජන්කුක් කට ඇද කරන් සන්මි දිහා බලලා ඉස්සරහා බලාගත්තා.
أنت تقرأ
••• || Blood Shot || •••
مستذئبඅහ්හ්...... මාව අත අරින්න......අනේ එපා...... කටවහපන් wild bunny...... උබ කෑ ගැහුවට බේරගන්න මෙහෙ කවුරුත් නෑ එහාට යනවා.....මට කරදර කරන්න එපා දෙයියනේ...අනේ ඔම්මා මේ දවස එනකන් මං කොච්චර කල් බලන් හිටියද....උබ විදවන්න ඕනා....ඔව් උබ හැමදාටම විදවන්න ඕනා...