***********************************************
🐯 කූ.......දගලන්න එපා......මතකයිනෙ ඔයාගේ හියොන්ග් කියපුවා නේ
🐰 ඉම්මන්ට යන්කො හියොන්ගි කුකීට සීතයිටේහියොන්ගෙ අත් අතර හිටිය ජන්කුක් ඇගට වැටෙන හිම කැට වලින් බේරෙන්න ටේහියොන්ගෙ ඇග වටේට අත දාලා පුංචි අත් වලින් ටේ ඇදන් හිටිය ජැකට් එක හයියෙන් මිරිකගත්තා.
🐯 එන්න ජින් හියොන්ග්.......
ටේට එහා පැත්තෙන් බෑග් එකකුත් එල්ලන් තමන් ඉස්සරහා තියන කලුපාට විශාල මැන්ශන් එක දිහා ගල් වෙලා බලන් ඉන්න ජින් , නම්ජූන් , යුන්ගි , ජිමින් , හෝසු ටේගෙ කටහඩට ගැස්සිලා යද්දි ටේ ජන්කුක්වත් අරන් පඩිපෙල නැගලා මැන්ශන් එක ඇතුලට ගියා.
🐨 ටේ මෙ මැන්ශන් එක.......................
🐰 අපේ ගෙදර නේද හියොන්ගිමැන්ශන් එක ඇතුලට ආපු ජූන් වටපිට බලබල කියද්දි මේ වෙලාවෙ සතුටින් පිරිලා හිටිය කුකී කිව්වෙ කුකීගෙ කතාවට පැත්තට හින උන ටේ කුකීව සෝෆා එක උඩින් තියලා කුකීගෙ ඇගට වැටිලා තිබ්බ හිම අයින් කරද්දියි.
🐱 උඹ මටත් නොකියා මෙච්චර ලොකු මැන්ශන් එකක් හැදුවෙ කොහොමද ටේ......අනික මේ වගේ තැනක
කාටවත්ම හොයාගන්න බැරි විදිහට , කිසිම කෙනෙක් නොහිතන තැනක විශාල ගල් පර්වතයක් මැද්දෙ හදලා තිබ්බ මේ නිවස ටේහියොන් හැදුවෙ ඔහුට මේ ලෝකෙන් හැංගිලා ඉන්න , ටේ තනිකමට ආදරේ කරපු නිසයි.
🐯 දැන් ගොඩක් කල් යුන්ගියා........ මං රට් සීසන් එකේදි එහෙම මෙහෙ ඉන්නෙ
🐺 ටේ මේ තියෙන්නෙ කුකීගෙ බෙහෙත්......එතකොට හෝසොක්ට ගන්න පුලුවන් උන ඇදුම් ටික තමා මේ තියෙන්නෙ
🐯 හරි හියොන්ග්...... කූට තව ඇදුම් ටිකක් මං ගන්නම්
KAMU SEDANG MEMBACA
••• || Blood Shot || •••
Manusia Serigalaඅහ්හ්...... මාව අත අරින්න......අනේ එපා...... කටවහපන් wild bunny...... උබ කෑ ගැහුවට බේරගන්න මෙහෙ කවුරුත් නෑ එහාට යනවා.....මට කරදර කරන්න එපා දෙයියනේ...අනේ ඔම්මා මේ දවස එනකන් මං කොච්චර කල් බලන් හිටියද....උබ විදවන්න ඕනා....ඔව් උබ හැමදාටම විදවන්න ඕනා...