Author pov.
ජි වොන් ජිමින් එයාට අවධානේ නොදී වැඩ වලට ම අවධානේ දීපු නිසා වගෙ ම ගෙදර තනියම ඉදපු නිසා ජිමින් ගෙ මේසෙ උඩ තිබුණ file එකක ජිමින් ගෙ රූප ඇදලා තිබුණේ ඒ documents ජිමින් ගෙ අලුත් ම project එකේ papers කියලා නොදැනයි..
ජී වොන් ගෙ අත් වැරැද්ද නිසා ජිමින් ගේ project එක reject වෙද්දි අහිංසක ජිමින් ඇතුළේ හැංගිලා ඉදපු කිසි ම අනුකම්පාවක් නැති ජිමින් එළියට ආවේ ජිමින් ට ගොඩක් තරහා ගිය නිසා...ජී වොන් හො සෙයොක් කෑම හදන දිහා සතුටින් බලන් ඉන්න අතරේ ජිමින් ගෙදරට ආවේ ජී වොන් කවදාවත් දැකලා නොතිබුණ ස්වරූපෙකින්...
ජිමින් ශි.. ජී වොන් සතුටින් කතා කරේ හො සෙයොක් එයාට කෑම හදලා දෙන එකට සතුටින් ඉදපු නිසා... ඒත් ජිමින් රතු වුණ තරහා ගිය ඇස් වලින් ජී වොන් දිහා බලද්දි ඒ ගැන වැඩිය නොහිතපු ජී වොන්..
අහ්.. ජිමින් ශි මේ මට මගෙ පෝන් එක හම්බුණා... ඒක මං ඔයාගෙ ඇදුම් තියන තැනින් තියලා.. හිනා වෙලා කිව්වත් හීයක වේගෙන් ජී වොන් ළගට ආව ජිමින් ජී වොන් ගේ පෝන් එක අරන් විසි කරලා දැම්මේ පෝන් එක කෑලි වලට වෙන් වෙද්දි... ජී වොන් කදුළු පිරුණ ඇස් වලින් ජිමින් දිහා බලන ගමන්..
ජිමින් ශි.. කිව්වත් ඒ ගැන කිසි ම ගානක් නොවුණ ජිමින් එක පාරට ම ජී වොන් ගෙ අතින් ඇද ගෙන ගියේ හොසෙයොක් ලිපේ තියලා තිබුණ උණු වතුර භාජනේ ළගට...
හොසෙයොක් ට වගේ ම ජී වොන් ට වත් හිතන්නවත් වෙලාවක් නොදී ජිමින් ජී වො ගෙ වැලමිටට ටිකක් පහළින් අල්ල ගෙන ඉදපු ජී වොන් ගෙ අත උණු වතුර එක ඇතුළට දැම්මේ ජී වොන් කෑ ගහද්දි...
අ...අහ්.. ආව්.. ඔප්ප්පා.....
ජි...ජිමිනා.. මොනා ද කරන්නේ.. හොසෙයොක් ලිප නිවන ගමන් කියද්දි ම ඇතුළට ආව ටේ...
YOU ARE READING
Agreement (Complete )
Fanfiction" ඔම්මා.. ඔයාට පස්සේ මං එනකම් කෙනෙක් බලන් ඉන්නවා... " " ඔම්මව මගෙන් වෙන් කරපු කෙනාගෙ දුව " " මං එනකම් බලන් ඉන්න එපා ජී වොන් " " මොනා ද එතන තියෙන්නෙ ඇයි Black Shark එහෙම කරේ... " " මේ දෙන්නා කවදා වෙනකම් මෙහෙම ජිවත් වෙයි ද.. " " තමුසෙට කිව්...