Chapter 13

229 53 23
                                    

.........

අනී.. නිකන්.. ජී වොන් හිනා වෙලා කියද්දි ජිමින්..

නිකන් වෙන්න බෑ.. ජී වොනා ඔයා හොදින් ද..

ඔව් ජිමින්.. කියනවත් එක්ක ම පහළින් සද්දයක් ආව නිසා ජිමින් ජී වොන් දෙන්න ම ඉක්මනට පහළට යද්දි ..

ඕක දෙනවා...

මට බෑ..😛

අහ්.. ඕක මගෙ නේ පෙරේතයා ඕක දුන්නෙ නැත්තම් ගහනවා මං සෝස් පෑන් එකෙන්.. හේ වොන් කෑ ගහන ගමන් ටේ ගෙ පස්සෙ දුවද්දි ජිමින්..

මොකද ඒ..

දෙන්නා ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් එකට රණ්ඩු වෙනවා...

අහ්... ගොඩක් තිබ්බ නේ.. ජී වොන් කියද්දි හොසෙයොක් ..

දෙන්නා ඊයේ රෑ තරගෙට ඒවා බිව්වේ..

හ්ම්.. මං වොශ් එකක් දාගෙන එන්නම්.. කියන ගමන් ජී වොන් කාමරේ ට යද්දි ඒ දිහා බලන් ඉදපු හොසෙයොක් ..

ඇයි ඒ...

දන්නෙ නෑ හ්‍යුන් ඊයෙ මොකද වුණේ.. ජිමින් අහද්දි ටේ...

ඇයි හ්‍යුන්..

ඊයෙ මොනා හරි වුණා ද.. ජී වොනා ගොඩක් ඇඩුවා..

නූනගෙ ජිමිනි ආයෙ එන්නෙ නෑ කියලා යන්න ම ගියා එකයි ඒ..

ඔයා කොහොමද දන්නේ.. හේ වොන් අහද්දි ටේ..

 හේ වොන් අහද්දි ටේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං දැක්කා...

ඊහ්.. ලැජ්ජා නැද්ද අනුන්ගෙ කාමර බලන්න... මෙහෙ දෙනවා.. කියන ගමන් හේ වොන් ටේ ගෙ අතේ තිබුණ මිල්ක්ශේක් එක අරන් කාමරේට දුවලා යන්න ගියා..

මං එන්නම් හ්‍යුන්.. කියන ගමන් ජිමින් ආයෙ ම කාමරේට ගියා...

ජී වොන් wash එකක් දාගෙන එනකම් බලන් ඉදපු ජිමින් ජී වොන් එක්ක ම ආයෙ ම පහළට ගියා.. වෙනදට හේ වොන් ටේ දෙන්නා එක්ක හිනා වෙවි කියවන ජී වොන් අද කිසිම සද්දයක් නැතුව ඕනවට එපාවට කෑම කන දිහා හැමෝම බලන් ඉදියා.. රෙන්ජල් එක්ක ජී වොන් ගාර්ඩ්න් එකේ ජපන් මේපල් ගහ යටට වෙලා ඔහේ බලන් ඉන්න දිහා ජිමින් අත් දෙකත් බැඳගෙන බලන් ඉදියා..

Agreement (Complete )Where stories live. Discover now