.........
ඒ වුණත් තාම ඔප්පා එයාගෙ රූම් එකේ.. මං බලන් ඉදලා බැරි ම තැන ගියේ ඔප්පට කතා කරන්න.. ඒ වුණත් ඔප්පා එක්ක ඇතුළේ ඉදියේ ...
ඩොක්ටර් ... මං කියද්දි ඔප්පා වගෙ ම ඩොක්ටර්ටත් මං දිහා හැරිලා බැලුවා..
ජී වොනා.. ඔප්පා කියද්දි මං ඉක්මනින් ඩොක්ටර් ළගට යන ගමන්..
ඇයි මෙහෙ.. ඩොක්ටර් ජිමින් හොදින් ද.. 🥺
ජී වොන් ශි... ඩොක්ටර් කියද්දි ඔප්පා..
ජී වොනා එයා හොදින් ..
අනී ඩොක්ටර් කියන්න .. ජිමින් හොදින් නේද.. මට ඕනි වුණේ ඒක ඩොක්ටර්ගෙ කටින් ම අහන්න.. මට ඔප්පව අවිශ්වාස නෑ ඒ වුණත් මට ඒක ඩොක්ටර් ගෙන් අහන්න ඕනෙ වුණා..
ජිමින් හොදින්..
මට බොරු නෙවෙයි නේද කියන්නේ අහ්..
නෑ ජී වොන් ශි ජිමින් හොදින්.. ඔයා එනකොටත් ජිමින් හොද වෙලා ඉදියේ... දැන් ජිමින් ට DID නෑ... එයා හොද සාමාන්‍ය කෙනෙක්.. ඩොක්ටර් කියද්දි මට දැනුණ සතුටට වැටෙන්න යද්දි ඔප්පා ඉක්මනට මාව අල්ල ගත්තා..
ජී වොනා..
එයා හොදින් ලු ඔප්පා...🥺 ජිමින් හොදින් ලු.. මං කිව්වෙ මගෙ ඇස් වලට කදුළු උනද්දි..
ජී වොනා.. ඔප්පා මාව බදාගෙන පිටට තට්ටු කරද්දි මං ඉක්මනට එතනින් එළියට ආවේ තව වෙලා ඉදියොත් මට ජිමින් ව බලන්න යන්න ඕනි වෙනවා කියලා දන්න නිසා..
ඩොක්ටර්ගෙන් මට ඕනි අහන්න.. ජිමින් ට මාව මතක නැද්ද කියලා.. එක පාරක් හරි මාව බලන්න ඕනි වුණේ නැද්ද කියලා.. ඒ වුණත් ඔප්පගෙ හිත රිදෙන්න පුලුවන් මං නිසා.. මට කරන්න පුලුවන් ජිමින් ඒවි කියලා හිත හදා ගන්න විතරයි.. මොකද මට දෙන්නව ම ඕනි..
YOU ARE READING
Agreement (Complete )
Fanfiction" ඔම්මා.. ඔයාට පස්සේ මං එනකම් කෙනෙක් බලන් ඉන්නවා... " " ඔම්මව මගෙන් වෙන් කරපු කෙනාගෙ දුව " " මං එනකම් බලන් ඉන්න එපා ජී වොන් " " මොනා ද එතන තියෙන්නෙ ඇයි Black Shark එහෙම කරේ... " " මේ දෙන්නා කවදා වෙනකම් මෙහෙම ජිවත් වෙයි ද.. " " තමුසෙට කිව්...