Chapter 19

187 49 68
                                    

...........

මොකද්ද...

ජිමින් ව අමතක කරන්න..😌

යාහ්.. යනවා යන්න ඔයා නම් කිසි වැඩකට නෑ.. මං තරහයි..

මාත් එක්ක..

ඔව්..

එහෙනම් මං ජින් ට කියන්නම්කො ඔයා ජිමින් එක්ක පෙම් කෙළිනව කියලා..

ඔයා මහ නරකයි හුම්..

ඔයා කාල එහෙම ද..

නෑ..

යමු එහෙනම් කන්න..

බෑ..

ඇයි..

මට හිතන්න දෙයක් තියේ..

  මං කෑම හදනකම් හිතන්නකෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං කෑම හදනකම් හිතන්නකෝ..

අනේ මට උදව්වක් කරන්නකෝ.. ජී වොන් කුකි ළගට ගිහින් කියද්දි ...

ජී වොනා... ජිමින් කියන්නේ මගෙ කෙනෙක් නෙවෙයි.. මං එයාගේ කෙනෙකුත් නෙවෙයි. ඉතිං බෑ..

ඇයි අනේ.. ☹️

මං අහන්නෙ ජින් කියන ඒවා විතරයි.. ජී වොන් ඒ නිසා මාව ඕවට ගාව ගන්න එපා..

ඉතිං මං ජින් ගෙ නංගි නේ...

එහෙම බෑනේ බබා.. යමු කන්න..

හ්ම්.. මං ජිමින් ට කතා කරලා එන්නම්... කියන ගමන් ජී වොන් පෝන් එක අතට ගනිද්දි..

යාහ්...යාහ්.. මොකද්ද ඔය කරන්නේ..🤨

ජිමින් ට කතා කරනවා ඇයි..

මං ජිමින්ගෙ එකෙක් නෙවෙයි මං ජින් ට කියනවා..

මං දන්නවනේ මගෙ සූටි කුකි පැටියා කියන්නෙ නෑ කියලා.. ජී වොන් කිව්වෙ කුකිගෙ නහය මිරිකන ගමන්..

කියනවා... කුකි ජී වොන් ගෙ කම්මුලක් මිරිකලා කියද්දි ම ජී වොන් ගෙ කෝල් එක ආන්ස්වර් කරන ගමන් ජිමින්..

Agreement (Complete )Where stories live. Discover now