දවස් දෙක තුනකින් ජි වොන් ට සනීප වුණත් ජිමින් ජී වොන් ට කාමරෙන් එළියට යන්න නොදී ළගට ම වෙලා බලා ගත්තා.. රෑ කෑම කාලා කාමරේට ආව ජී වොන් wash එකක් දාලා බැලකනි එක පැත්තට ඇවිදගෙන යද්දි ජිමින්..
ජී වොනා.. කොහෙද යන්නේ..
ඔහ්.. බැලකනි එකට... ඔයත් එනව ද...
චුට්ටක් ඉන්න මං wash එකක් දාගෙන එන්නම්.. සීතලයි වගේ නම් ඇතුලට එන්න ඕනි හරි දේ..
දේ හරබොජි.. 😛 ජී වොන් ජිමින් ට ඇද කරලා කියද්දි ජිමින් හිනා වෙලා washroom එකට ගියා..
" ඔම්මා... ඔප්පා මාව බලන්න එන්නෙවත් නෑ.. එයා හොදින් ඇති නේද.. " ජි වොන් අහස දිහා බලන් කියද්දි..
එයා හොදින් ජී වොනා..
චොම්මල්..
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. හ්ම්.. දැන් නිදියමු ද ඔයාව සීතල වෙලා.. ජිමින් කිව්වෙ ජී වොනාව පිටි පස්සෙන් බදා ගන්න ගමන්..
බෑ.. මට හිතෙනවා මොනා හරි වැරැද්දක් තියෙනවා කියලා..
මොනා ද.. ජිමින් ඉක්මනට ජී වොන් ළඟින් ඈත් වෙන ගමන් කිව්වා..
දන්නෙ නෑ.. ඒත් මට අමුතු හැගීමක් දැනෙනවා..
මං දන්නවා..
මොකද්ද..
දැන් නිදිමතයි ඒ නිසා එන්න නිදා ගන්න.. කියන ගමන් ජිමින් ජී වොන් ගෙ අතින් අල්ලගෙන ඇදට යද්දි ජී වොන්..
නිදිමත නෙවෙයි.. වෙන මොනා හරි ..ඔව් නිදා ගන්න කොට මට දෙන තෑග්ග.. කියන ගමන් ජිමින් කම්මුල උඩින් ඇගිල්ලා තියලා පෙන්නද්දි ජි වොන්..
බෑ.. ඔයා මට දෙන්න.. හැමදාම මම නේ ඔයාට දෙන්නේ.. 😌චිංචා.. හැබැයි ඕක පුරුද්දකට යයි.. ජිමින් කියද්දි ජී වොන්..
කොච්චර හොදයි ද.. 😌
![](https://img.wattpad.com/cover/320809769-288-k224120.jpg)
YOU ARE READING
Agreement (Complete )
Fanfiction" ඔම්මා.. ඔයාට පස්සේ මං එනකම් කෙනෙක් බලන් ඉන්නවා... " " ඔම්මව මගෙන් වෙන් කරපු කෙනාගෙ දුව " " මං එනකම් බලන් ඉන්න එපා ජී වොන් " " මොනා ද එතන තියෙන්නෙ ඇයි Black Shark එහෙම කරේ... " " මේ දෙන්නා කවදා වෙනකම් මෙහෙම ජිවත් වෙයි ද.. " " තමුසෙට කිව්...