......
තමන්ගෙ කාමරේට එහා පැත්තේ තිබුණ හිස් කළුවර කාමරේ ට ගිය ටේ අතේ තිබුණ කළු පාට ගෝනිය බිමට දැම්මේ කිසි ම හැගීමක් නැති ව.. ඒ එක්ක ම ටේ ගෝනිය ඇතුළේ ඉදපු ගෑණු ළමයව එලියට එන විදිහට කවරේ ඇදලා විසි කරලා දැම්මා.." ඔහොම ඉන්න එහෙනම්.. " කියපු ටේ කාමරෙන් එළියට ඇවිත් දොර ලොක් කරලා එයාගෙ කාමරේ ට ගියේ වොශ් එකක් දාගන්න..සිහි නැතුව ඉදපු ගෑණු ළමයා සීතලේ බිමේ ඉදියේ ඉස්සරහට මොන වගේ දෙයක් වෙයි ද කියලවත් නොදැන..
හ්‍යුන් ඔයා ආව ද.. ජී වොනා පහළට එන ගමන් අහද්දි කාමරේ ඉදන් එළියට ආව ටේ..
ඔව් නූනා.. හිනා වෙලා කිව්වා..
ඔයා කෑව ද..
අනීයෝ.. මං මොනා හරි හදන්නම් නූනටත් එක්ක..
මං කෑවනේ... කමක් නෑ ආයෙ කමු..😁 කියන ගමන් ජී වොන් ටේ එක්ක kitchen එකට යන්න ගියා.. ටේ කෑම හදන දිහා බලන් ඉදපු ජී වොන්..
ඔයා මොනා ද කරන්නේ ..
ඒ කිව්වේ නූනා..
ඔයා කිව්වෙ ඔයා ජිමින්ගෙ ඔෆිස් එකේ වැඩ කරනවා කියල නේ..
ඔ...
ඉතිං ඔයා ගොඩක් වෙලාවට ඉන්නෙ මාත් එක්ක ගෙදරනේ එතකොට වැඩ පාඩු වෙන්නෙ නැද්ද..
අනීයෝ..
ඒත් අපෙ ඔප්පගෙ ඔෆිස් එකෙ නම් හැමෝම වැඩට එන්න ඔනි නේ.. නැත්තම් ඔප්පට තරහා යනවා..
තරහා ගියාට කවුද ගණන් ගන්නේ නූනා..😁 ටේ boxy smile එක දාලා කියද්දි ඇතුළට ආව ජිමින්..
මොකද්ද කියන්නේ..🤨
YOU ARE READING
Agreement (Complete )
Fanfiction" ඔම්මා.. ඔයාට පස්සේ මං එනකම් කෙනෙක් බලන් ඉන්නවා... " " ඔම්මව මගෙන් වෙන් කරපු කෙනාගෙ දුව " " මං එනකම් බලන් ඉන්න එපා ජී වොන් " " මොනා ද එතන තියෙන්නෙ ඇයි Black Shark එහෙම කරේ... " " මේ දෙන්නා කවදා වෙනකම් මෙහෙම ජිවත් වෙයි ද.. " " තමුසෙට කිව්...