...........
දේ... ඔයා ඔහොම ඉන්නවා හරි ද.. ඩොක්ටර් මං ඔයාව බේර ගන්නම්.. මේකට ගහලා හරි බෙහෙත් කරන්න කියපු ජන්ග්කුක් එළියට යනවත් එක්ක ම..
බොස් මැඩම්..
මොකද.. ජන්ග්කුක් ඇහුවේ කලබලෙන් ඇතුළට ආව ගාර්ඩ් කෙනෙක් ගෙන්..
මැඩම් පාර්ක් එක පැත්තට දුවගෙන ගියා අපේ කට්ටිය යද්දි dragon ගේ කට්ටිය ඇවිත් මැඩම් ව අරන් ගියා..
ම්වෝ තමුසෙලා මොන මගුලක් කරා ද යකො $*&$* ඇවිත් අරන් යනකම්.. ජන්ග්කුක් තරහෙන් කෑ ගහද්දි ..
අ..මියානේ සර්.. අපේ කට්ටිය හිතුවට වඩා ආවා.. ගාර්ඩ් බිම බලන් කියනවත් එක්ක ම
ට්..තමුසේ මොනා ද කියන්නේ අහ්.. හිතුවට වඩා තමුසෙලා මගෙ කෙල්ල අරන් යනකම් $%* .. ජින් කෑ ගහද්දි ආරා..
ඔයාට කෑ ගහන්න හොද නෑ..
තමුසේ කට වහගන්නවා.. මට කලින් ම තමුසෙ ව මරන්න තිබ්බේ එහෙනම් මේ කිසි කරදරයක් නෑ.. ජින් ආරාගෙ බෙල්ල තද කරන ගමන් කියද්දි ආරා..
අ..අහ්..ම්..මගෙ..බෙ...ආහ්.. ඔ..ඔය්..ආ..
ජින් එයාව අතාරිනවා.. මෙතන කෑ ගැහුවා කියලා වැඩක් නෑනේ.. ජන්ග්කුක් කිව්වෙ ජින් ළඟින් ආරා ව අහක් කරන ගමන්...
ආයිශ්.. තමුසෙලා සේර ම එකයි.. කියපු ජින් ඉස්සරහින් අඩියක් තියනවත් එක්ක ම පපුවත් අල්ලගෙන දණහිස බිම තියලා නැවෙද්දි කැහැ කැහැ ඉදපු ආරා හෙමීට ජින් ළගට එන ගමන්..ඔ..ඔයා විවේක ගන්න ඕනි..
තමුසෙට පිස්සු ද.අහ්..
ඔව් මට පිස්සු මරන්න හදන මිනිහට බෙහෙත් කරන්න හදන්නේ මට පිස්සු නිසා තමයි.. ඒත් ඉස්සෙල්ලා ඔයා බෙහෙත් අරන් ඉන්න දැන් ගියා කියලා ඔයාට නංගි ව හොයා ගන්න තියා ඒ මිනිස්සුන්ට ගහන්නවත් බෑනේ... ආරා තරහින් බැන ගෙන ගියේ සිද්ධ වුණ දේවල් එක්ක ඔලුව ම විකාරයක් වෙලා තියෙද්දි..
YOU ARE READING
Agreement (Complete )
Fanfiction" ඔම්මා.. ඔයාට පස්සේ මං එනකම් කෙනෙක් බලන් ඉන්නවා... " " ඔම්මව මගෙන් වෙන් කරපු කෙනාගෙ දුව " " මං එනකම් බලන් ඉන්න එපා ජී වොන් " " මොනා ද එතන තියෙන්නෙ ඇයි Black Shark එහෙම කරේ... " " මේ දෙන්නා කවදා වෙනකම් මෙහෙම ජිවත් වෙයි ද.. " " තමුසෙට කිව්...