අහ්.. හරි හ්‍යුන්.. එයා ඇහැරලා ඇති ගිහින් බලන්න ඕනි... කියලා මං හැරෙනවත් එක්ක ම මගෙ ඇස ගැටුණේ ඒ සුන්දර භාණ්ඩෙට... ජිමින් ශි ට පෝන් එක අමතක වෙලා..😀 ඔප්පට කතා කරලා බලන්න ඕනි.. ඇයි අප්පා එක දවසක් ආව ද බලන්න මාව.. මං වටපිට බලලා ඉක්මනට ගිහින් ඇද උඩ තිබුණ ජිමින් ශි ගෙ පෝන් එක අතට අරගෙන ඇදෙන් ඉද ගත්තේ ඔප්පට කෝල් එකක් ගන්න..
ඉන්න.. ඒත් මං ඔප්පගෙ නම්බර් එක දන්නෙ නෑනේ..☹️ කමක් නෑ ජිමින් සේව් කරලා ඇති නේ.. හරි බලමු.. කේ...කේ...කේ.... හරි දැන්.. කිම් සොක්ජින්... කෝ... කෝ අප්පා නෑනේ.. ජින් හ්‍යුන්.. එහෙම ද දන්නෙ නෑ සෙව් කරේ.. කෝ බලන්න.. ජින්.. සොක්ජින්..කිම්ජින්.. සොක්ජින් හ්‍යුන්.. අහ්.. මෙය මොනා කියල ද අප්පා සෙව් කරේ.. මට හොයා ගන්න බෑනේ.. ඔම්මා උදව් කරන්නකෝ.. මං කොහොමද ඔප්පට කතා කරන්නේ.. මං හිතනවත් එක්ක ම..
ඔයා මොනා ද කරන්නේ..🤨
අ...ආහ්...ජි...ජිමින්.. ශි... මං කිව්වේ මගෙ අතේ තිබුණ පෝන් එක ඇද උඩට අතෑරෙද්දි...
කාගෙන් අහල ද ඇතුළට ආවේ...
ම්..මං කතා කරා.. මොකුත් කිව්වෙ නැති නිසා ආවේ.. මං බිම බලන් කියද්දි ජිමින් ශි මගෙ ළගට එන සද්දෙ මට ඇහෙද්දි මං එතන ඉදියේ මට කොහොමත් වෙන යන්න තැනක් නැති නිසා...
ඔප්පා... මං හිතන්නේ මගෙ අවසානේ තමා.. ඔප්පා ඔයාගෙ මූණ බලන්නෙත් නැතුව අවසන් ගමන් යන්න වෙන්නේ මට... ඔප්පා බේර ගන්නකෝ... මං ඇස් දෙක පියාගෙන හිතුවත් කිසි ම සද්දයක් නැති නිසා මං එක ඇහැක් උස්සලා බලද්දි මං දැක්කේ රතු වුණ ඇස් වලින් මං දිහා බලන් ඉන්න ජිමින් ශි ව.. ඔව් මේක තමා අවසානේ.. ඔප්පා...😩
කාගෙන් අහල ද ගත්තේ...
YOU ARE READING
Agreement (Complete )
Fanfiction" ඔම්මා.. ඔයාට පස්සේ මං එනකම් කෙනෙක් බලන් ඉන්නවා... " " ඔම්මව මගෙන් වෙන් කරපු කෙනාගෙ දුව " " මං එනකම් බලන් ඉන්න එපා ජී වොන් " " මොනා ද එතන තියෙන්නෙ ඇයි Black Shark එහෙම කරේ... " " මේ දෙන්නා කවදා වෙනකම් මෙහෙම ජිවත් වෙයි ද.. " " තමුසෙට කිව්...