Chapter 26

351 51 39
                                    

..........

කවුද කිව්වේ.. ජී වොන් අපි යමු...

නෑ එයා මෙහෙ ඉන්නේ.. යුන්ගි ජින් එක්ක රණ්ඩු වෙද්දි කටට බ්‍රේක් නැති ඒරා..

ආහ්... අප්පයි පුතයි ආයෙ ම පටන් ගත්ත ද රණ්ඩු ව...

 අප්පයි පුතයි ආයෙ ම පටන් ගත්ත ද රණ්ඩු ව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මොකද්ද .. 🤨 ජින් අහද්දි යුන්ගි...

කොහොමද දන්නේ.. 🤨

අ...ආහ්.. මේ..ජූන් මං හිතන්නේ මං...

ඔහොම ඉන්න මොකද ඒ කිව්වෙ ඒරා.. ජින් අහද්දි යුන්ගි..

ඒරා මං දෙයක් ඇහුවා..

අ..අ.අහ්.. මේ.. ම්..මං.. මේ මට අප්පගෙ ඩයරි එක හම්බුණා නේ.. ඒරා හොරෙන් යුන්ගි දිහා බලන ගමන් කියද්දි ජින්...

මොකක් ගැන ද කියන්නේ... ඒරා කියන්න.. 🤨

ම්...මේ මේ ඉන්නේ.. ඔ..ඔයාගෙ ඇත්ත අප්පා... ඒරා තොල කොනින් හපාගෙන කියද්දි ජී වොන් ජිමින් ආරා තුන්දෙනා ම ඒරා දිහා බැලුවා..

මොන විහිලුවක් ද ඒරා මේ.. ඔයාගෙ ඔලුව වැදුණ ද කොහෙ හරි ... ජින් අහද්දි යුන්ගි නැගිටලා කාමරේ ට ගියා..

නෑ ඇත්ත අප්පගෙ ඩයරි එකේ තිබ්බේ..

මොනා ද.. 🤨

අ..අහ් මේ.. ඔයා අප්පගෙන් අහන්නකෝ.. මං කියන එක හරි නෑනේ.. 👉👈

ඔප්පා... ජි වොන් කියද්දි ජින්...

මට ඔය විකාර අහන්න ඕනි නෑ.. මං කොහොමද එයාගෙ පුතා වෙන්නේ පිස්සු කියවන්න එපා... ජී වොන් ජිමින් අපි යමු..

එහෙම කියන්න එපා ජිනු ඔයා දන්නව ද අප්පා ඇයි Mr. Kim ව මැරුවෙ නැත්තේ කියලා.. ජී වොන් ට කියපු හේතුව ඇරෙන්න තව එකක් තිබ්බ අප්පට..

මොකද්ද ...

අප්පා එක්ක කතා කරලා අහන්න ජින් ඔප්පා.. මං හිතන්නේ අප්පා ළඟ ඔයාට කියන්න දෙයක් ඇති...

Agreement (Complete )Where stories live. Discover now