Chapter 03

257 58 66
                                    

හොබි හ්‍යුන්... ජී වොන්.. කොහෙද එයා කොහෙවත් නෑ..

ජිමින්.. කියපු හොසෙයොක් පුදුමෙන් බලලා ආයෙ ම සාමාන්‍ය විදිහට .. අහ්.. එයා අනිත් කාමරේ..

 එයා අනිත් කාමරේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇයි... ඒ... ජිමින් පුදුමෙන් අහලා .. හ්‍යුන් මං ආයෙ ම... ආයිශ්.. කියන ගමන් අත් වලින් කෙස් ටික අල්ල ගෙන සොෆා එකෙන් වාඩි වුණා...

ජිමින්...

හ්‍යුන්... මං.. මං ඒක ඕනි නැති දෙයක් කරා ද ආයෙ ම.. ආහ්... මං කොහොමද ජින් හ්‍යුන් ට මූණ දෙන්නෙ හ්‍යුන්.. 🥺

දැන් ඒක අමතක කරන්න ජිමින්.. අහ්.. මේක ගිහින් දෙන්න.. කියන ගමන් හො සෙයොක් අතේ තිබුණ බෙහෙත් එක ජිමින් අතින් තියද්දි ජිමින්..

ඒත් හ්‍යුන්..

ගිහින් කතා කරන්න.. ඒ ඔයාගෙ නෝනා ජිමින්... හො සෙයොක් කිව්වෙ ජිමින්ගෙ පිටට තට්ටු කරන ගමන්..

බෙහෙත් ටිකත් අරගෙන ජිමින් හෙමින් සැරේ පඩිපෙළ නැගලා ජිමින් ගෙ කාමරේ ට එහා පැත්තේ තිබුණ වහපු කාමරේ දොර ළගට ගිහින්..

ජී වොන්... ජී වොන් ඔයා නිදි ද... ජිමින් කතා කරත් කිසි ම සද්දයක් නැති තැන ජිමින් දොර ඇරගෙන ඇතුළට යද්දි ඉද ගෙන ඉදපු ජී වොන් ජිමින් ව දැකලා බය වෙලා අත හංග ගෙන..

අ...අහ්.. මං මොකුත් කරේ නෑ.. 🥺

අ..අනී... ජි වොන් මං ආවේ... මට සමාවෙන්න.. මං ඒක හිතලා කරේ නෑ...

ම්...මොකද්ද..හි...තලා.. යාහ් මං මෝඩයෙක් කියලා හිතුව ද... මං ඔප්පට කියනවා.. ජී වොන් මූණත් දෙක කර ගෙන කියද්දි ජිමින් ළඟට ගිහින් ඉද ගන්න ගමන්...

මට සමාවෙන්න.. ජිමින් බිම බලන් කියද්දි ජී වොන්..

 ජිමින් බිම බලන් කියද්දි ජී වොන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Agreement (Complete )Where stories live. Discover now