කොහොමද ඉතිං... අන්තිම පාරට පොඩ්ඩක් කියවලා යන්න ආවා.. 😊
ඉතිං මේක තමයි මං ලියපු පළවෙනි Mafia Fanfiction එක.. මං දන්නෙ නෑ මේක mafia කියල ද නම්.. මොකද මෙකෙ මිනිස්සු මරන ගහ ගන්න දේවල් නෑ.. ඇත්තට ම මං හිතුවා ඒවා නොදා කතාවක් ලියන්න..
ඉතිං ඒක හොද ද නැද්ද කියලා දන්නෙ මේක කියවපු ඔයාල ම තමා... Vote , Comment කරලා කතාව ඉවර වෙනකම් ඉදපු හැමෝට ම ගොඩාරියක් ස්තූතියි.. ඒ වගෙ ම ආදරෙයි..
කෙනෙක් මට කිව්වා මාෆියා කියන්නෙ බොරුවක් කියලා.. ඒවා ඇත්තට ම වෙන්නෙ නෑ කියලා.. ඒත් මං විශ්වාස කරනවා මේ ලොකේ කවුරුත් නොදන්න ලස්සන ආදරණීය කතා මාෆියා කියන ලොකේ ඇතුළේ ඇති කියලා..
මේ කතාවේ හැංගුණ මටත් වැරදුණ එක ම එක තැනක් තියෙනවා ඉතිං ඒක හොයා ගත්ත කෙනෙක් ඉන්නවා නම් මගෙන් ඒක අනිවාර්යයෙන් ම අහන්න.. මේක කියවලා ඉවර කරන ඕනි ම දවසක.. මං එදාට එයාට ඒකට උත්තරේ දෙන්නම්..
ඉතිං මං හිතනවා අද අන්තිමට දවස නිසා කතාව ගැන ඔයාලගෙ අදහස කියාගෙන යයි කියලා..❤
මේ තියෙන්නෙ මගෙ අලුත් අවුරුදු තෑග්ගයි මගෙ අලුත් කතාවයි.. කැමති අය කියවලා බලන්න.. ❤
ලබන්නා වූ අලුත් අවුරුද්ද සුබ ම සුබ අවුරුද්දක් වේවා කියල මං ප්රාර්ථනා කරනවා.. ඔයාලගෙ හැම බලාපොරොත්තුවක් ම ඉටුවන දුක නැති වෙලා සතුට ලැබෙන අවුරුද්දක් වෙන්න කියලා මං ප්රාර්ථනා කරනවා.. ❤ පරිස්සමෙන් ඉන්න.. ❤
YOU ARE READING
Agreement (Complete )
Fanfiction" ඔම්මා.. ඔයාට පස්සේ මං එනකම් කෙනෙක් බලන් ඉන්නවා... " " ඔම්මව මගෙන් වෙන් කරපු කෙනාගෙ දුව " " මං එනකම් බලන් ඉන්න එපා ජී වොන් " " මොනා ද එතන තියෙන්නෙ ඇයි Black Shark එහෙම කරේ... " " මේ දෙන්නා කවදා වෙනකම් මෙහෙම ජිවත් වෙයි ද.. " " තමුසෙට කිව්...