..........
මං දැන් ගොඩක් වෙලාවක ඉදන් දැක්කෙ අපේ පස්සෙන් කවුද එනවා...කවුද..
අ..අර.. කියන ගමන් ජී වොන් සයිඩ් කණ්ණාඩියට අත දික් කරලා පෙන්නද්දි..
එයාලා මගෙ අය...
ඔයාගෙ අය..?
මගෙ ගාර්ඩ්ලා..
වාහ්.. මං actress කෙනෙක් වෙලත් මට එහෙම ගාර්ඩ්ලා නෑනේ.. 🙄
ඇයි ඔයාට එහෙම ඕනි ද...
අපෝ නෑ.. එහෙම තිබ්බ ම කරදරයි.. මමයි ජන්ග්කුකි කරපු කතාවේ ඔය ගාර්ඩ්ලාගෙන් හරි කරදරයක් තිබ්බේ.. එකේ ජන්ග්කුක් පොහොසත් නිසා කොහෙවත් යන්න බෑ .. කන්න බෑ.. ආදරේ කරන්න බෑ.. ඇවිදින්න බෑ.. ඉද ගන්න බෑ.. මොකුත් කරන්න බෑ.. ජී වොන් ජිමින් දිහා බලා ගෙන කිව්වා...
ටික වෙලාවක් යද්දි ජී වොන් ගෙ කිසිම සද්දයක් නැති නිසා ජිමින් ජී වොන් දිහා බලද්දි දැක්කේ සීට් එකට හේත්තු වෙලා නිදාගෙන ඉන්න ජීවොන් ව..
" මෙයා මෙච්චර කියවන්නේ කට රිදෙන්නෙ නැද්ද දන්නෙ නෑ.. හ්යුන් මේවා අහන් ඉන්නව ද.. " ජිමින් හිනා වෙන ගමන් හිතුවා.. කාර් එක ජිමින්ගෙ ගෙදරට ආවට පස්සෙ ජිමින් කාර් එක නවත්තලා ජී වොන්ව හරහට වඩාගෙන ඇතුළට ගියේ ජී වොන් නිදි නිසා..
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ජිමින් ජී වොන් ව හරහට වඩාගෙන පඩිපෙළ නගිද්දි ජී වොන් තව ටිකක් ජිමින් ට තුරුල් වුණා..ජිමින් ජී වොන් ව එයාගෙ කාමරේ ට අරන් යන දිහා බලන් ඉදපු ටේ..
හ්යුන්... මට මේ දැන් පේන දේ මායාවක් නෙවෙයි නේද...
මටත් ඒක විශ්වාස නෑ...
හෙට උදේ ට නූනගෙ බෙල්ලවත් මිරිකයි ද මෙයා.. මං හිතන්නෙ තාම ඉන්නේ නූනා කියන විදිහට ජිමින් ශි ..

YOU ARE READING
Agreement (Complete )
Fanfiction" ඔම්මා.. ඔයාට පස්සේ මං එනකම් කෙනෙක් බලන් ඉන්නවා... " " ඔම්මව මගෙන් වෙන් කරපු කෙනාගෙ දුව " " මං එනකම් බලන් ඉන්න එපා ජී වොන් " " මොනා ද එතන තියෙන්නෙ ඇයි Black Shark එහෙම කරේ... " " මේ දෙන්නා කවදා වෙනකම් මෙහෙම ජිවත් වෙයි ද.. " " තමුසෙට කිව්...