-------------------------------------------------------
In the morning
At 9.00 amවෙනදට උදේම නැගිටින යූරා අද ඇති වෙනකන් නිදා ගත්තේ exam එක වගේම ජිමින්ගේ ප්‍රශ්නෙනුත් හිත නිදහස් උන නිසා
*Beep beep beep.....
Alarm එකේ සද්දෙට ඇහැරුන යූරා ඇස් දෙක අරින්නේ නැතුවම Alarm එක දිහාට අත අරන් ගිහින් Alarm එක off කරලා දැම්මා. කම්මැලි කමෙන් ඇනුමකුත් අරින ගමන් අත් දෙක දිග ඇරලා ඇගේ හිරි ඇරපු යූරා ඇදේ ඉදගෙන ටික වෙලාවක් හිටියේ නිදිමත යනකනුයි.
ඇස් දෙකත් පිහ දදා වෙලාව බලපු යූරා එතකොටයි දැක්කේ තමන් විනාඩි 15ක්ම නිදිමත යනකන් ඇදේ ඉදගෙන ඉදලයි කියලා. යුරා ඉක්මනට ඇදෙන් බැහැලා ටවල් එකත් අරන් bathroom එකට ගියේ එයාගේ morning routine එකට.
තෙත කොන්ඩේ වටේ ටවල් එකකුත් ඔතාගෙන බාත් රොබ් එකත් ඇදගෙන bathroom එකෙන් එලියට ආපු යූරා closet එක ඇරලා ඇදුම් දිහා බලන් ඉදියේ අද මොකක්ද අදින්නේ කියලයි. අද කෙල්ලට විශේෂ දවසක්. අද ජිවිතේ පලවෙනි වතාවට කෙල්ල dating එක්කට යනවා. ඒ game එකක් නිසා නමට හම්බවුන boyfriend එක්ක. මේ දේවල් game එකක් නිසා සිද්ද උනත් කෙල්ල මේ දවසට ආස කරා.
ඇදුම් පුරා ඇස් යැව්ව යූරගේ ඇස් නැවතුනේ ලා දුඹුරු පාට ලස්සන ගව්මක් ගාව. ඒ ගවුම කෙල්ලට අම්මා ගිය පාර birthday එකට අරන් දුන්න ගවුම . ඒත කෙල්ල දෙපාරකට වඩා ඒක ඇදලා තිබ්බේ නෑ. යූරා ගවුම අරන් කන්නාඩිය ඉස්සරහට ගිහින් ගවුම තියලා හැඩ බලව්වා.
*Door knocking sound"ඇතුලට එන්න.."
" ගුඩ්මෝනින් පැටියෝ..ඔයා නැගිටලා නේ මම හිතුවා තාම නිදි කියලා."
යූරගේ නැන්දා දොරෙන් ඔලුව දාලා හිනා වෙන ගමන් කිව්වා" ගුඩ්මෝනින් නැන්දේ.. ඔව් දැන් ටිකක් වෙලා නැගිටලා"
"අද කොහෙ හරි යන්නද"
YOU ARE READING
𝘾𝙖𝙣 𝙬𝙚 𝙇𝙤𝙫𝙚 ♡ ⎮18+⎮𝙏𝙝𝙫⎮
Romance"Baby i want you so badly today" Taehyung යූරගේ කනට ලං වෙලා husky voice එකකින් කියපු දෙයින් යූරගේ හැගීම් තවත් ඇවිස්සුනා. යූරා taehyung ගේ බෙල්ලේ අස්සට මුන හංගගත්තේ හය්යෙන් හුස්සම ගන්න ගමනුයි. Start - 19 August 2022 End- 3 March 2023