"Baby...."
"Mmmm"
" second round ..?"---------------------------------------------------------
Taehyung, යූරව ඔඩෙක්කෙට අර ගෙන කට කොනේ හිනාවක් දාගෙන යූරා දිහා බැලුවා.
" Taehyung !"
යූරා කටත් උල් කරගෙන taehyung ගේ බෙල්ල අස්සේ මූන හන්ගගත්තා.
"හරි බේබී.. මං දන්නවා ඔයාට මහන්සී කියලා අපි යමු නිදා ගන්න ම්ම්ම්. මං වෙන දවසක අල්ල ගන්නම්කෝ."
Taehyung හිනා වෙවී යූරගේ පිට අතගෑවා."හුම්ම්ම්ම්" යූරා ඔලුව උස්සනෙවත් නැතුව taehyung ගේ බෙල්ල අස්සෙම ඔලුව තියා ගෙනයි හිටියේ.. Taehyung යූරවත් වඩාගෙම අරන් ඇවිත් බෙඩ් එකෙන් තියලා යූරගේ එහා පැත්තට ඇවිත් බෙඩ්ශීට් එක දෙන්නගෙම ඇගවල් වැහෙන විදිහට දා ගත්තා. යූරා එක අතක් taehyung ගේ ඉන වටේ යවමින් taehyung ගේ නිරුවත් ඇගට ලං වෙලා උනුහුමට ගුලි උනා.
Next day Morning
Yura povPhone riging
Taehyung ගේ උනුසුම් පපුවට ගුලි වෙලා හිටපු මම ඇහැරුනේ ෆොන් එක එක දිගට ring වෙන්න ගත්ත නිසා. මගේ ඉන වටේ එතිලා තිබ්බ taehyung ගේ අත අයින් කරලා ඇස් දෙකත් පියාගෙනම ෆෝන් එක දිහාට අත යවලා ෆෝන් එක ගත්තා.
"අම්මා..!" Phone Id එක දැකපු පාර මගේ තිබ්බ නිදි මතත් නැති වෙලා ගියා.
" hello ඔම්මා..."
" ගුඩ්මෝනින් මගේ මැණික..මම ඔයාගේ නින්ද කැඩුවද.."
" ගුඩ්මෝනින් ඔම්මා.. හුම්ම් මම නිදාගෙන හිටියේ..."
"මට හිතුනා.. මට සමාවෙන්න පැටියෝ මට ඊයේ ඔයාගේ කෝල් එක answer කරන්න බැරි උනා. මම මෙහේ වැඩ ගොඩක් හිර වෙලයි ඉන්නේ මේ දවස් වල. අපේ බොස් එයාගේ පුතාට අලුතෙන් company එකේ branch එකක් දාලා දෙන්නයි යන්නේ.."
"ඔම්මා... ඔච්චර මහන්සි වෙන්න එපා ආයෙත් ඔයා අසනීප වෙයි... "
" මම මේ හැමදේම කරන්නේ අපි දෙන්නා වෙනුවෙන් නේ පැටියෝ.."
"හුම්ම්ම් මං දන්නවා ...ඔම්මා.... i miss you.."
" i miss you too පැටියෝ... ඔම්මා ඉක්මනට එනවා ඔයාව බලන්න හොදද.."
ඔම්මා එක්ක කතා කර කර ඉද්දී මට මගේ බෙල්ල පිටිපස්සට උනුහුමක් දැනුනා. ඒත් එක්කම taehyung එයාගේ අත මගේ ඉන වටේ ඔතලා මාව එයා ලගට ඇදලා ගත්තා.
මම පිටිපස්ස හැරිලා taehyung ට රවලා ආයිත් ඔම්මා එක්ක කතා කරන්න පටන් ගත්තා.
YOU ARE READING
𝘾𝙖𝙣 𝙬𝙚 𝙇𝙤𝙫𝙚 ♡ ⎮18+⎮𝙏𝙝𝙫⎮
Romance"Baby i want you so badly today" Taehyung යූරගේ කනට ලං වෙලා husky voice එකකින් කියපු දෙයින් යූරගේ හැගීම් තවත් ඇවිස්සුනා. යූරා taehyung ගේ බෙල්ලේ අස්සට මුන හංගගත්තේ හය්යෙන් හුස්සම ගන්න ගමනුයි. Start - 19 August 2022 End- 3 March 2023