Some feeling - Chapter 24

575 80 40
                                    


------------------------------------------------------------

Yura pov

මගේ ඇගට විඩාවර ගතියක් දැනුනත් මම හිමින් ඇස් ඇරියා එතකොට මම දැක්කේ මගේ මුන ලගින්ම තියන taehyung ගේ මූන. එයාට හොදටම නින්ද ගිහිල්ලයි තිබ්බේ .. මම එයාගේ මූන පුරස් ඇස් යැව්වා.
එයාගේ මූන හරිම perfect කිසිම අඩුපාඩුවක් නෑ.. මම ආසම එයා නිදාගෙන ඉන්න වෙලාවට එයාගේ කොට්ටෙට යට වෙලා තියන කම්මුලත් එක්ක එයාගේ කට පොඩි එකෙක්ගේ වගේ උල් වෙලා තියනකොට.. මම හිමින් මගේ දබර ඇගිල්ල එයාගේ නලලේ ඉදන් නහය දිගේ පහලට ගෙනල්ලා එයාගේ තොල් උඩ නතර කරා.. ඒවා තවමත් රතු පාටයි. මම හිමින් එයාගේ තොල් වලට පොඩි කිස් එකක් දුන්නා. මගේ ඇස් ඊලගට නතර උනේ එයාගේ බෙල්ලේ ..මම ඊයේ රෑ තියපු hickeys දම් පාටට එයාගේ බෙල්ල පුරා තියෙනවා දැක්කාම මට ඉබේම හිනා ගියා.
අපි දෙන්නගේ කකුල් එකට පැටලිලයි තිබ්බේ. එයා මගේ ඉන වටේ එක අතක් යවලා මාව එයාට තුරුලු කරගෙනයි හිටියේ. මට වෙනදට වඩා හරිම වෙනස් හැගීමක් අද දැනෙනවා. ඒ ඊයේ එයා මට ආදරෙයි කිව්ව නිසා වෙන්න ඇති..
මම එයා ඇහැරෙන් නැති වෙන්න හිමින් එයාගෙන් අයින් වෙලා ඇදේ ඉදගත්තා. මගේ යටි කයෙන් පොඩි වේදනාවක් ආවත් මට ඒක සතුටක් උනා. මම හිමින් නැගිටලා ටවල් එකත් අරන් washroom එකට ගියා. මගේ morning routine එක ඉවර කරලා එනකොටත් එයා කොට්ටෙකුත් බදාගෙන තවමත් හොදට නිදි. මම එයා ලගට ගිහින් එයාට ඔලුවට කිස් එක්කුත් දීලා කුස්සියට ආවේ මොනා හරි කන්න හදන්න.
ඊයේ රෑ ඉදන් අපි දෙන්නම මුකුත්ම කාලා හිටියේ නැති නිසා මම හිටියේ ගොඩක් බඩ ගින්නේ..

උයන අතරතුර මට ඇහුනා living room එක පැත්තෙම් ෆෝන් එකක් රින්ග් වෙනවා. මම උයන එක නවත්තලා living room එකට යද්දී taehyung ගේ ෆෝන් එක සෝෆා එකේ කොනක තිබ්බා.
මම ෆෝන් එක අතට අරන් බැලුවා. මගේ ඇස් දෙක ලොකු උනේ කෝල් id එක දැක්කාමයි. ඒ එයාගේ අප්පා.. මම ෆෝන් එකත් අරන් bedroom එකට ගියා. ඒත් taehyung තාම හොදටම නිදි. මට එයාව ඇහැරවන්න හිතෙන්නෙත් නෑ. ඒත් එයාගේ අප්පා හදිස්සියක් නිසාද දන් නෑ කෝල් කරේ කියලා මට හිතුනා. ටික වෙලාවකින් රින්ග්ස් යන එක නතර උනා නිසා මම ෆෝන් එක taehyung ගේ කොට්ටේ ලගින්ම තියලා අපහු කුස්සියට ආවා.

𝘾𝙖𝙣 𝙬𝙚 𝙇𝙤𝙫𝙚 ♡ ⎮18+⎮𝙏𝙝𝙫⎮Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ