------------------------------------------------------------
After one and half year
Yura pov
මගේ ෆෝන් එකට ආපු notification එක ඔන් කරලා බලද්දී මගේ තොල් අතරට ඉබේම හිනාවක් ආවා. ඉක්මනට අන්තිම පාරටත් කන්ණාඩියෙන් මගේ රූපේ බලලා බෑග් එකත් අරගෙන ඉක්මනට apartment එකෙන් එලියට ගියේ apartment එක ඉස්සරහා නවත්තලා තිබ්බ සුදු පාට කාර් එක දිහාට.
කාර් එකට නැගලා මගේ ශීට් බෙල්ට් එක දාගෙන මම බැලුවේ මගේ එහා පැත්තේ ඉන්න කෙනා දිහා. එයාගේ මූනේ තිබ්බේ ආඩම්බරකාර හිනාවක්.
" ඔයා අද ගොඩක් ලස්සනයි.."
එයා එහෙම කියන් මගේ අත එයාගේ අත එක්ක පටලවන් මගේ අතට කිස් එකක් දුන්න. ඒ දේයින් මට දැනුනා මගේ මුන රතු වෙන බව..
" Thank you.."
මම ලැජ්ජාවෙන් මගේ ඔඩෙක්කේ දිහාට ඔලුව නමන් කිව්වා.එයා කාර් එක drive කරන අතරේ මම ජනේලෙන් එලිය බලාගෙනයි ආවේ. කාලේ හරිම ඉක්මනට ගෙවිලා ගියා. Taehyung මායි එකිනෙකාව දකින් නැතුව අවුරුදු එක හමාරක් ගෙවිලා ගියා. මුලදී මට ඒක ලොකු වේදනාවක් උනත් දැන් ඒ දේට මම හුරු වෙලා. ඇත්තටම මම මගේ හිත හදා ගන්න තීරනය කරේ taehyung අන්තිම පාරට මගේ ගෙදරට ඇවිල්ලා ගිහින් දවස් 4කට පස්සේ උන සිදු වීම නිසා.
Flashback
මම සුපුරුදු විදිහට ඔම්මට දවල් කෑම එක අරන් ගිහින් ආපහු අපේ කුලී කාමරේට ආවා. කාමරේට ඇවිල්ලා විනාඩි 5ක් යන්නත් කලින් කවුරු හරි දොරට තට්ටු කරනවා මට ඇහුනා. මගේ හිතේ ඒ වෙලාවේ පොඩි දෙගිඩියාවක් තිබ්බා දොර අරින් එක ගැන.
දොර ලගට වෙලා ටික වෙලාවක් කල්පනා කරලා ඕනි දෙයක් වෙන්න කියලා අන්තිමේට මම දොර් ඇරියා. දොර ලග හිටියේ මම කීයටවත් බලපොරොත්තු නොවුන කෙනෙක්. ඒ හිටියේ taehyung ගේ අප්පයි, gong- geun යි.
" අපි ඇතුලට එන්නද.."
මම බය වෙලා වගේ එයාලා දිහා බලන් ඉද්දී taehyung ගේ අප්පා හරි සැහැල්ලුවෙන් එහෙම ඇහුවා. මම දොර ඇරලා ඒ දෙන්නට ඇතුලට එන්න දුන්නා. මම ඒ දෙන්නා මං ඉන්න තැන හොයා ගත්ත විදිහ ගැන මට ඒ වෙලාවේ තිබ්බේ ලොකු කුතුහලයක්.Taehyung ගේ අප්පා කාමරේ ඇතුලට ඇවිත් කාමරේ වටේටම ඇස් යවලා හොදට බැලුවා . එයා අපේ කාමරේ දිහා බැලුවේ හරියට අප්පිරිය සහගත දෙයක් දිහා බලනවා වගේ.
YOU ARE READING
𝘾𝙖𝙣 𝙬𝙚 𝙇𝙤𝙫𝙚 ♡ ⎮18+⎮𝙏𝙝𝙫⎮
Romance"Baby i want you so badly today" Taehyung යූරගේ කනට ලං වෙලා husky voice එකකින් කියපු දෙයින් යූරගේ හැගීම් තවත් ඇවිස්සුනා. යූරා taehyung ගේ බෙල්ලේ අස්සට මුන හංගගත්තේ හය්යෙන් හුස්සම ගන්න ගමනුයි. Start - 19 August 2022 End- 3 March 2023