His embrace - Chapter 21

729 95 79
                                    

"I'm Horny...."

" taehyung පොඩ්ඩක් ඉන්නකෝ මම...මොකක් ...taehyung are you kidding me!
මම මේ හිටන් ඉන්නෙත් හරිම අමාරුවෙන්"

---------------------------------------------------------

යූරා එහෙම කියද්දී Taehyung යූරව තමන්ගේ පැත්ත හරවගෙන ඉනෙන් උස්සලා kitchen counter එක උඩ ඉන්දවලා යූරගේ කකුල් දෙක අතරට ආවා.
Taehyung ,යූරගේ ඇස් දිහා බලාගෙන ඉදලා යූරව තමන්ට තුරුලු කරන් යූරගේ බෙල්ල දිගේ නහය ගෙන ගිහින් අස්සේ මූන හංගගත්තේ යූරගේ පිට දිගේ හිරියක් යවමින්. යූරා ආපස්සට taehyung ව හග් කරන් taehyung ගේ ඔලුව සිනිදුවට පිරිමදින්න ගත්තා. Taehyung ඒකට කැමති බව දැනුනේ taehyung ගේ උනුසුම් හුස්ම වේගෙන් යූරගේ බෙල්ලේ වදිනවා දැනුන නිසයි. දෙන්නම දෙන්නගේ උනුසුම බෙදා ගනිමින් ටික වෙලාවක් ඒ විදිහට ගෙව්වා.

" Tae..."

"ම්ම්ම්ම්.."

" දිගටම මෙහෙම ඉන්නද යන්නේ"

"හුම්ම්ම්ම්"

Taehyung ලෙසියෙන් අයින් වෙන් නෑ කියලා තේරුන යූරා taehyung ගේ කන කොනකින් හැපුවේ දත් පාර හිටින්නමයි.

" අව්ව්ව්..."

යූරගෙන් ඈත් උන taehyung කන අල්ලන් මූනත් අකුලගෙන යූරා දිහා බැලුවේ බොරු තරහක් අරගෙනයි. Taehyung මූන් දැකපු යූරට ඉබේම හිනා ගියත් අතෙන් කට වහගෙන හිනාව පාලනය කර ගත්තා.

" රිදුනද.. කෝ එන්නකෝ.."

Taehyung කම්මුල දෙපැත්තේන් අල්ල ගෙන එයාගේ කන් පෙත්තට කිස් එකක් දුන්න යූරා taehyung ගේ නලල උඩින් තමන්ගේ නලල තියන් ඇස් පියන් ගත්තා. Taehyung ගේ ඇස් ගියේ තවමත් ඉදිමිලා තියෙන යූරගේ තොල් වල තිබ්බ තුවාලෙකට.

"බේබී.. ඔයාගේ තොල."

යූරව ඈත් කරපු taehyung යූරගේ තොල් දිහාම බලන් එහෙම කියද්දි තමන්ගේ තොල් වල මොනා හරි රැදිලා ඇති කියලා හිතපු යූරා තොල වටේ දිව අරන් ගියා.

"ඇයි..මොනාද තියෙන්නේ.." යූරා ප්‍රශ්නාර්ථ බැල්මකින් taehyung දිහා බැලුවා.

"මං කිස් කරපු පාර යටි තොල තුවාල වෙලා."

" අහ් ... එක ගානක් නෑ.."

𝘾𝙖𝙣 𝙬𝙚 𝙇𝙤𝙫𝙚 ♡ ⎮18+⎮𝙏𝙝𝙫⎮Dove le storie prendono vita. Scoprilo ora