---------------------------------------------------------
"p- punishment..?"
මම අහද්දී එයා හිනාවෙලා මගේ තොල් වලට පොඩි හාදුවක් දීලා ඇදෙන් බැස්සා. මට එයාගේ තොල් අග රැදිලා තිබ්බ හිනාව අල්ලව්වේ නෑ ඒ නිසා මම බැලුවේ දොර දිහා. එයා ඇදෙන් බැහැලා closet එක ලගට ගියා. මම ඒ වෙලාව ප්‍රයෝජනයට අරගෙන ඉක්මනට ඇදෙන් බැහැලා දොර ලගට දුවලා ගිහින් දොරේ ලොක් එක ඇරියා. ඒත්.. මම පරක්කු වැඩී taehyung මගේ ඉනවටේ අත දාලා මාව ඇදලා ගත්තා.
" කොහෙද මේ හදිස්සියෙන් යන්න හදන්නේ ..ම්ම්ම්. පැනලා යන්නද...
පැනලා යන්න හදපු නිසා punishment එක දෙගුන කරන්න වෙයිවගේ."
එයා මගේ බෙල්ලට නැමිලා කොදුරන ගමන් මගේ බෙල්ල කිස් කරන්න ගත්තා. එයාගේ උනුසුම් තොල් මගේ බෙල්ලෙ සංවේදිම තැන් ස්පර්ශ උනා."Ahhaaa ahaa..."
මට එක පාරට moans පිට උනේ එයාගේ ස්පර්ශය නිසයි . එතකොට මට දැනුනා එයා කිස් එක අතර තුරම හිනා වෙනවා කියලා.
එයා ආයෙත් මාව ඇදගෙන ගිහින් ඇදට තල්ලු කරලා මගේ ඇග දෙපැත්තේන් කකුල් යවලා මගේ ඇග උඩට ආවා. එයා එක අතකින් මගේ අත් දෙක එකට කරලා මගේ ඔලුවට අල්ල ගත්තා. මම එයාගේ ඇස් දිහයි බලන් හිටියේ. එයත් මගේ ඇස් දිහා එක එල්ලේ බලන් හිටියා. වෙනදා වගේ එයාගේ ඇස් වල මට කිසිම හැගීමක් දැනුනේ නෑ. මම එයාගේ ඇස් වල අතරමං වෙලා ඉද්දී එයා මගේ අත් වලට handcuff එකක් දැම්මේ මට හිතාගන්නවත් වෙලාවක් නොදී. අඩුම තරමේ මම දැක්කේ වත් නෑ එයා handcuff එක අතේ තියන් ඉන්නවාවත්." Taehyung.. මො- මොනාද ඔයා කරන්නේ.. මේක ගලවන්න..."
" නෑ බේබී.. ආයේ ඔයාට මාව reject කරන්න බැරි වෙන්නම අද punishment එකක් දෙන්නයි යන්නේ "
එයා එහෙම කියන් handcuff එක ඇදට හයි කරා. මම ඒක ගලවගන්න හැදුවත් එකෙන් උනේ මගේ අතරිදුන එක විතරයි.Yur pov end.
Taehyung ඇදෙන් බැහැලා යූරාදිහාම බලාගෙන දිවෙන් කම්මුල් තෙරපන ගමන් එයාගේ ශර්ට් එක ගලවන්න ගත්තා. යූරා නම් ඒක දැක්කා පාර ඉබේටම තඩි කෙල ගුලියක් ගිලුනා.ශර්ට් එක ගලවලා බිමට දාපු taehyung යූරගේ ඇග උඩට ඇවිත් එයාගේ තොල් අල්ල ගත්තා . Taehyung යූරව කිස් කරන්න ගත්තේ හෙටක් නෑ වගේ. ඒත් යූරා කිස්බැක් කරෙ නෑ.
YOU ARE READING
𝘾𝙖𝙣 𝙬𝙚 𝙇𝙤𝙫𝙚 ♡ ⎮18+⎮𝙏𝙝𝙫⎮
Romance"Baby i want you so badly today" Taehyung යූරගේ කනට ලං වෙලා husky voice එකකින් කියපු දෙයින් යූරගේ හැගීම් තවත් ඇවිස්සුනා. යූරා taehyung ගේ බෙල්ලේ අස්සට මුන හංගගත්තේ හය්යෙන් හුස්සම ගන්න ගමනුයි. Start - 19 August 2022 End- 3 March 2023