ඔන්න ළමයි මගේ පලවෙනි කතාව මම ඉවර කරා..
මම මේ කතාව ලියන්න ගත්තේ නිකම් ආසාවට වගේ ලොකුවට හිතන්නේ නැතුවයි. මුල් දවස් වල සමහර වෙලාවට හිතුනා කතාව ලියන එක අතර ඇරලා දාන්නත්. 😅මට හිතෙනවා මගේ උපරිමේ මේකට දුන්නේ නෑ කියලා. මම ලස්සනට වචන ගලපන්න දක්ශ කෙනෙක් නෙමෙයි ඇත්තටම. කතාවේ මුල් chapters දැන් කියවනකොට හිතෙනවා එව්වා ආයෙම වෙනස් කරන්න ඕනි කියලත් 😂 මොකද ලියන්න පටන් ගද්දී කිසිම අත්දැකීමක් තිබ්බේ නෑ නේ. පස්සේ තමා දේවල් ටික ටික තේරුනේ 😁
ඒත් ඔයාලා කතාව enjoy කරන්න ඇති කියලා මම හිතනවා 😌
Wattpad එකෙන් දවසක් හම්බවුන යාලුවෙක් නිසා තමා මම මේ කතාව ලියන්න motivation උනේ. එයා තමා Parkminsadi_99 wattpad එකෙන් මට හම්බවුන පලවෙනිම යාලුවා..
එයා කියපු දේවල් මට කවදාවත් අමතක වෙන්නේ නෑ. thank you කෙල්ලේ ඔයාගේ වචන වලට. මම කවදාහරි කතාව ලියලා ඉවර වෙන දවසට ඔයාට ස්තුති කරනවාමයි කියලා හිතාගත්තා.
එත් මේවා දකින්න එයාට කාලෙකට මේ පැත්තේ එන්න වෙන්නෙ නෑ. 🥺 miss you girl..❤එයා වගේම මුල ඉදන්ම වගේ මගේ කතාව කියවපු, වෝට් කරපු, කමෙන්ට් කරපු ගොඩක් අය ඉන්නවා. සමහර අයව මට නම් වලින්ම මතකයි. එයාලවත් මම කවමදාවත් අමතක කරන්නේ නෑ 🥺 එයාලා හැමෝම ගැන කියන්න ගියොත් එක්කෙනෙක් හරි මග ඇරෙන්න පුලුවන්.. ඒ නිසා ඒ හැමොටම මම පොදුවේ thanks කරනවා. ❤
මාත් එක්ක දිගටම හිටියට ඔයලාට Thank you..❤ ගොඩක් ආදරෙයි 🥺💜️
ඔයාලව කවදාවත් අමතක වෙන්න් නෑ. මගේ පලවෙනි කතව කියවලා මට support කරපු සෙට් එක 🥺❤
මගේ අලුත් කතාවත් කැමතිනම් කියවන්න 😁I Love you All ❤
Borahae 💜️
ESTÁS LEYENDO
𝘾𝙖𝙣 𝙬𝙚 𝙇𝙤𝙫𝙚 ♡ ⎮18+⎮𝙏𝙝𝙫⎮
Romance"Baby i want you so badly today" Taehyung යූරගේ කනට ලං වෙලා husky voice එකකින් කියපු දෙයින් යූරගේ හැගීම් තවත් ඇවිස්සුනා. යූරා taehyung ගේ බෙල්ලේ අස්සට මුන හංගගත්තේ හය්යෙන් හුස්සම ගන්න ගමනුයි. Start - 19 August 2022 End- 3 March 2023