"මං හිතන්නෙ ජන්ග්කුක් දැනටමත් දන්නවා ඇතිනේ සිපගන්නෙ කොහොමද කියලා." ටේහ්‍යොන්ග් ඇහුවත් ජන්ග්කුක් හිස දෙපසට සැලුවා.
"ඇත්තටම.. මට.. මට වික්ටෝරියා මාව සිපගත්තු විදිහවත් මතක නෑ දැන්." ජන්ග්කුක් මිමිණුවා.
"ඔහ්.. හරි, සිපගැනීමකට පුළුවන් අපේ හැඟීම් සම්පූර්ණයෙන්ම උත්තේජනය කරන්න. ඒ වගේම සිපගනිද්දි අපේ අත් අපේ සහකාරයගේ ඇඟ දිගේ යවන එකෙන් පුළුවන් එයාව ලිංගිකව උත්තේජනය කරන්න. තොල් සිපගනිද්දි මාරුවෙන් මාරුවට තොල් සිපගන්න.. මුලින් හෙමින් පටන් අරන් ටික ටික රළු වෙන විදිහට.. ඊටපස්සෙ අපිට පුළුවන් අපේ සහකාරයගේ මුළු ශරීරයම සිපගන්න. බෙල්ල සිපගනිද්දි අපි අපේ සහකාරයගේ සංවේදී තැන හොයාගන්න ඕනෙ.."
"ඒ කිව්වෙ??"
"උම්.. ඒ කිව්වෙ අපි අපේ සහකාරයගේ බෙල්ල පුරාම තොල් යවන ගමන් එයාගෙ කෙඳිරිලි හඬට ඇහුම්කන් දෙන්න ඕනෙ. එයා එකපාරටම උස් හඬකින් කෙඳිරි ගෑවොත් අන්න එතන තමයි අපි එයාව දිගු වෙලාවක් සිපගන්න ඕනෙ වෙන්නෙ." ටේහ්‍යොන්ග් පැහැදිලි කරත් ජන්ග්කුක්ගෙ දෑස් වල රැඳුනු කුතුහලය මුසු බැල්ම පහව ගියේ නැහැ.
"උහ්.. හරි ඊටපස්සෙ??"
"ඊටපස්සෙ ඔයා එයාව ඔයා වෙනුවෙන් සූදානම් කරන්න ඕනෙ.."
"ඒ කිව්වෙ??" ඔහ් හිතුවට වඩා මේක අමාරුයි නේද ටේහ්‍යොන්ග්?
"අපිට පුළුවන් අපේ ඇඟිලි පාවිච්චි කරලා අපේ සහකාරයගේ ඇතුල්වීම ටිකක් විශාල කරගන්න.."
"ඔහ්?" ජන්ග්කුක්ගෙ කම්මුල් රතුවෙලා ගියා.
"එතනින් පස්සෙ තියෙන්නෙ එයාව සතුටු කරන එක.." ජන්ග්කුක් ඉදිරියේ තවදුරටත් ඒ සාකච්ඡාව කරගෙන යාම අපහසු බව දැනුනු නිසාවෙන් ටේහ්‍යොන්ග් ඒ විදිහට කතාව අවසන් කරන්න තීරණය කරා.
"එ..එතකොට කොහොමද අපි hickey එකක් හදන්නෙ?" ජන්ග්කුක් ආයෙමත් ඇහුවා.
"උම්.. ජන්ග්කුක්ට තියෙන්නෙ එකම තැනක් සිපගන්න ගමන් දත් වලින් හිමින් හපන්න.. ඒ තැන සිපගන්න ගමන් suck කරාම hickey එකක් හැදෙනවා." ටේහ්‍යොන්ග් පැහැදිලි කරා.
YOU ARE READING
Forget Me not [Taekook] ✔️
Fanfiction~ Forget-me-nots - සැබෑ ආදරය සහ ගෞරවය සංකේතවත් කරයි. මෙම නිල් පැහැ පුංචි මල් ඔබ යම් අයෙකු හට ලබාදීම ඔබ ඔවුන්ව කිසිදිනෙක අමතක නොකරන බවට සිදුකරන පොරොන්දුවක් වේ.~ Started : 2022-11-01 Finished : 2022-12-23 🚫 Warning: plagiarism is stealing. Comments...