⚠️ Warning : mature content ahead. ( jk x victoria, uncomfortable නම් කියවන්න එපා)
-----------------------------------------------------------
"මොකද්ද?" වික්ටෝරියාගෙ තොල් මතින් සරදම් සිනහවක් නැගුණා.
"අ..අපි.. අපි.." ජන්ග්කුක් කොච්චර උත්සාහ කරත් ජන්ග්කුක්ට බැරිවුණා ඒ වචන ටික පිටකරගන්න.
"අපි.. අද sex කරනවා. ඒක ඔච්චරටම ලැජ්ජා වෙන්න තරම් දෙයක් නෙවෙයි ජන්ග්කුක්." වික්ටෝරියා හිමීට ජන්ග්කුක්ව ඇඳෙන් දිගා කරවලා ඒ ඇස් වලට එබුණා.
"ඒත් මං හිතන්නේ ඔයාට ඒ ගැන කිසිම experience එකක් නැහැ. එහෙම නේද?" වික්ටෝරියා ඇහුවම ජන්ග්කුක් හිමීට ඔලුව වැනුවා. ජන්ග්කුක් ඒ වෙද්දි හිටියෙ හොඳටම රතුවෙලා.
"ඔහ් ජන්ග්කුක්! මං මේකට කැමති වෙන්න නෙවෙයි හිටියේ. ඒත් දැන් මං මේකට කැමතියි වගේ." වික්ටෝරියා එයාගෙ ඇඟිල්ලක් ජන්ග්කුක්ගෙ මූණ දිගේ පාතට යවමින් කිව්වම ජන්ග්කුක් කලබල වුණා.
"වික්ටෝරියා මට කැමති නැද්ද?" ජන්ග්කුක්ගෙ හඬ වෙව්ලුවා.
"මං කියපු එක අමතක කරන්න ජන්ග්කුක්.. දැන් ලෑස්ති වෙන්න heaven එකට යන්න." වික්ටෝරියා ඇඳගෙන හිටපු ගවුම ගලවලා පැත්තකට විසික් කරා. යට ඇඳුම් වලින් විතරක් වික්ටෝරියාව දැක්කම ජන්ග්කුක්ගෙ මූණ පුපුරන්න තරම් රතුවෙලා ගියා.
"දැන් ඔයාගෙ වාරෙ." වික්ටෝරියා ජන්ග්කුක්ගෙ ඇඳුම් එකින් එක අයින් කරා. ජන්ග්කුක්ගෙ යට ඇඳුම විතරක් ඉතුරුවෙන්න වික්ටෝරියා අනිත් ඇඳුම් සේරම ගලවලා දැම්මා.
"ඔහ්! මං හිතන්නෙ ජන්ග්කුක්ගෙ හම මටත් වඩා සුදුයි.." වික්ටෝරියා ජන්ග්කුක්ගෙ පපුව දිගේ ඇඟිල්ලක් පාතට අරන් ගියෙ ජන්ග්කුක් නුපුරුදු ස්පර්ශය එක්ක වෙව්ලලා යද්දි.
"And ඔයාගෙ හම මටත් වඩා සිනිඳුයි." වික්ටෝරියාගෙ ඇස් වල බැල්ම ජන්ග්කුක්ට තේරුම් ගන්න අමාරු වුණා.
වික්ටෝරියා ජන්ග්කුක්ට අවස්ථාවක් නොදීම ජන්ග්කුක්ගෙ සිනිඳු හම දිගේ තොල් අරන් ගියා. ජන්ග්කුක්ට එයාගෙ ශරීරය ඒ විදිහටම හොලවන්න වත් බැරුව ගල්වෙලා වගේ දැනෙද්දි ජන්ග්කුක් ඒ විදිහටම ඇඳේ දිගාවෙලා හිටියා.
YOU ARE READING
Forget Me not [Taekook] ✔️
Fiksi Penggemar~ Forget-me-nots - සැබෑ ආදරය සහ ගෞරවය සංකේතවත් කරයි. මෙම නිල් පැහැ පුංචි මල් ඔබ යම් අයෙකු හට ලබාදීම ඔබ ඔවුන්ව කිසිදිනෙක අමතක නොකරන බවට සිදුකරන පොරොන්දුවක් වේ.~ Started : 2022-11-01 Finished : 2022-12-23 🚫 Warning: plagiarism is stealing. Comments...