Chapter 30 [Epilogue]

2.2K 291 506
                                    


I wish that I could touch, touch you again
Feeling in love, don’t want it to end
Two, two worlds apart
Less in a dream, it’s breaking my heart

I wish that I could touch, touch you againFeeling in love, don’t want it to endTwo, two worlds apartLess in a dream, it’s breaking my heart

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"ටේ.. කස්ටමර් කෙනෙක් ඇවිත්. ගිහින් ඕඩර් එක ගන්නකෝ." ජන්ග්කුක්ගේ ඉන වටේට අත් යවලා පිටුපසින් ජන්ග්කුක්ව තුරුල් කරගෙන ඉන්න ටේහ්‍යොන්ග්ගේ අතට එකක් ගහපු ජන්ග්කුක් කියද්දි ටේහ්‍යොන්ග්ගේ අමනාපෙන් කෙඳිරි ගෑවා.

"අපේ කැෆේ එකට එන සෙනඟ වැඩියි දැන්.. ඒ හින්දා මට ඔයා එක්ක ඉන්න ලැබෙන වෙලාවත් අඩුයි දැන්."

"පිස්සා.. අපි දෙන්නා පැය විසිහතරෙම එකට ඉන්නෙ. ඔයාට ඒකත් මදිද?"

"ම්ම්.. පේන්න ඉඳලා විතරක් මදි. මට ඕනෙ ඔයාව හැමවෙලේම මෙහෙම තුරුල් කරගෙන ඉඹ ඉඹ ඉන්න." ජන්ග්කුක්ගේ බෙල්ල මුල තෙත හාදු තියන ගමන් ටේහ්‍යොන්ග් මුමුණද්දි ජන්ග්කුක්ගේ කම්මුල් රතුවෙලා ගියා.

"ටේ.. ගිහින් ඕඩර් එක ගන්නකො. මං මේ කොෆී එක හදාගෙන එනකම්." රතු උනු කම්මුල් ටේහ්‍යොන්ග්ගෙන් හංගගන්න උත්සාහ කරමින් ජන්ග්කුක් කිව්වම ටේහ්‍යොන්ග් මූණ බෙරි කරන් ජන්ග්කුක්ගෙන් ඈත්වුණා.

"හුම්.. හැබැයි අද හවසට ඔයාගෙයි මගෙයි පැරිස් නුවර සවාරිය කියලා අමතක කරන්නෙපා හරිද?"

"හරි හරි.. ඒකට යන්න ඕනෙ නම් අපිට ඉක්මනට කැෆේ එක වහන්න වෙනවා. ඒ නිසා යන්නකෝ දැන්.." ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ව බලෙන්ම වගේ කිචන් ඒරියා එකෙන් එළියට තල්ලු කළා.

නහයෙන් අඬන ගමන් යන ටේහ්‍යොන්ග් දිහා බලලා ජන්ග්කුක් හිනාවෙවීම ආයෙමත් ඔහු කරමින් සිටි කාර්යය කරන්න පටන් ගත්තා.
.
.
.
.
.
.
.
.
.

"ඒක හදලා ඉවරයි.."

අයිෆල් කුළුණ දිහා බලාගෙන ටේහ්‍යොන්ග්ගේ උරහිසකට හේත්තුවෙලා ඉන්න ජන්ග්කුක්ගේ ඉන වටේට අතක් යවමින් ටේහ්‍යොන්ග් මිමිණුවා.

Forget Me not [Taekook] ✔️Where stories live. Discover now