ටේ තොලත් හපාගෙනම ආරාවත් ඇදගෙන කාමරයට ගියේ ආරාගෙ බය එන්න එන්නම වැඩි කරලා." ආහ්ව්.... "
ආරාගෙ වැලමිට හරියෙන් තදින් අල්ලගත්ත ටේ ආරාව කාමරයට තල්ලු කරලා දොර හයියෙන් වැහුවේ " ඕක ඇඳගෙන ඉන්නවා. මම ඉක්මනටම එනවා. " කියාගෙන.
ටේ කාමරේ දොරත් ලොක් කරගෙන ගියා කියලා ආරාට හොඳටම දැනුනා.
ආරා කාමරේ පුරාම ඇස් යැව්වෙ ටේ කියවන් ගියේ මොනා ගැනද කියලා හිතන ගමන්.
එතකොට තමයි ආරා දැක්කෙ ලස්සනම ලස්සන පෙට්ටියක් ඇඳ උඩ තියලා තියනවා.
හිමින් හිමින් ඇඳ ලඟට ලං වෙලා පෙට්ටිය ඇරපු ආරාගෙ ඇස් දිලිසුනේ ඇතුලේ තිබුන ලස්සන ගවුමට ආරා ඕනවටත් වඩා ආස කරපු නිසා.
ඕන දෙයක් වෙන්න කියලා අපේ චන්ඩි රැජින වොෂ් එකක් එහෙම දාගෙන ගවුමත් ඇඳගෙන හැඩ බලන්න ලොකු මිරර් එකට එබුනම තමයි දැක්කෙ එයාට ඕන කරන jewellerys වගේම එක එක විදිහේ මේකප් බඩු ගොඩක් dressing table එක උඩ තියනවා.
තනියම හිනා වෙවීම ආරාත් ඒ දේවල් වලින් තව චුට්ටක් ලස්සන උනේ එයා මේ මොනවටද ලෑස්ති වෙන්නෙ කියලවත් නොදැන.
" perfect "
ලොකු mirror එකෙන් පේන තමන්ගෙම රූපය දිහා බලාන ආරා කියාගත්තේ ලා පාට ලිප්ස්ටික් එකත් ගාලා ඉවර කරලා වටයක් කැරකිලා බලන ගමන්.
" ඒත්.... කෝ මට shoes ? " ආරා එහෙම කියාගෙනම හැරෙද්දි තමයි දැක්කෙ එතනම පහල තියන ලස්සන heels දෙක.
ඒ දෙකත් දාගෙන කෙල්ල සෝෆා එකෙන් වාඩි වෙලා බලන් හිටියේ ටේ එනකන්. ආරා ඇයි එහෙම බලන් හිටියේ කියලවත් එයාට තේරුමක් නැහැ.
ආරාට කලින් දැනුන මූසල හැඟීම වෙනුවට පොඩි බලාපොරොත්තු සහගත දෙයක් හිතේ හොල්මන් කරනවා.
මොකද මේ දේවල් ආරා ආසම විදිහටයි arrange කරලා තිබුනේ.
Knock knock knock 💥රූම් එකේ දොරට තට්ටු කරන නිසාම ආරා නැගිටලා ගිහින් දොරට ඇහැ තියලා බැලුවේ ඒ ඉන්නෙ කවුද කියලා.
වෙන කවුද ඉතින්. ඒ අපේ ටේ. කෙල්ල දඩි බිඩි ගාලා දොර ඇරියා. ටේගෙ හක්ක බිම.
YOU ARE READING
𝕭𝖊𝖓𝖎𝖌𝖓
FanfictionKim Taehyung ff 🔞 18+ " අනේ මහත්තයෝ... මාව බේරගන්න... මහත්තයාට පින්... " " මේ club එකේ ඉන්න ගොඩක් කෙල්ලො බලන් ඉන්නෙ මාත් එක්ක slept කරන්න. ඔයා වෙන කෙනෙක්ගෙ වෙන්න කලින් මගේ වෙන එක ගැන කවදම හරි ආඩම්බර වෙයි කෙල්ලෙ. " #sinhala #KTH #fanfiction This is...