මොකද රූම් එකේ ඉන්නෙ ආරා විතරනේ. ආරා ටවල් එක ගලවලා බිමට දාලා අනිත් පැත්ත හැරුනත් එහෙම්ම ගල් වෙලා ගියේ මෙච්චර වෙලා ආරාගෙ පිටිපස්සෙ හිටිය කෙනා දැකලා." ටේ හියුනා..... !!! "
දොරත් ලොක් කරලා ආරාගෙ ඇස් දිහාම බලාන ටේ අඩියෙනා අඩිය ආරාට ලං උනේ ආරාත් ටේගෙ ඇස් දිහාම බලාන පස්සෙන් පස්සට යද්දි.
ආරාට මතක නැහැ දැන් එයා ටේ ඉස්සරහ ඉන්නෙ full naked කියලා. කෙල්ල බයටම පස්සෙන් පස්සට ගිහින් බිත්තියට තද වෙද්දි තමයි කෙල්ලගෙ අත් ඉබේම ටවල් එක හොයන්න ගත්තෙ.
ආරා එයාගෙ පපුව හරිය අත ගෑවත් ටවල් එකක් අත්වලට අහු උනේ නැහැ. තමන්ගෙ ඇඟ දිහාම බලාගත්තු ආරා අත් දෙකෙන්ම boobs වහගත්තෙ එකසිය ගානට රතු වෙද්දි.
ආරාගෙ ඇස් කෙලින්ම තිබුනේ ටේගෙ පපුව. ඇඟටම ඇලවුන දුහුල් ෂර්ට් එකෙන් ටේගෙ සරාගී බැල්ම තවත් වැඩි කලා.
ටේගෙ පපුවෙන් ඇස් අහකට ගත්ත ආරා ඔලුව දාලා බලද්දි තමයි ටේගෙ පිටිපස්සෙ වැටිලා තියන ටවල් එක දැක්කෙ.
ඒත් දැන් ඒක ගන්න පරක්කු වැඩී කියලා ටේ ඔප්පු කලේ ආරා හිතන්නත් කලින්ම ආරාගෙ තොල් ටේගෙ තොල් එක්ක පැටලුනු නිසා.
" ම්ම්ම්ම්හ්හ්හ්හහ්.... "
ටේ දැනටමත් ආරාට පිස්සු වැටිලා ඉවරයි. ටේ සියුම් moans පිට කරන ගමන්ම ආරාගෙ තොල්වල රස බැලුවෙ ආරා ටේව තල්ලු කරන්න ලොකු උත්සහයක් දරද්දි.
ඒත් ආරාට ටේව ඈත් කරන්න බැහැ. මොකද ආරාගෙ අත් දෙකෙන් ආරා boobs cover කරන් ඉන්නෙ. අත ගත්තොත් boobs එලියෙනෙ.
ටේව ඈත් කරගන්නම බැරි උන තැන ඕන දෙයක් කියලා ආරා boobs අතෑරලා ටේගෙ පපුවට අත් දෙක තියලා තද කලේ ටේව තල්ලු කරන්න උනත් ඊට වඩා වේගවත් උන ටේ ආරාව තමන්ගෙ ඇඟටම තද කරගත්තෙ කිස් එක තවත් deep අරගෙන යන ගමන්.
ආරාට දැන් නම් හෙලවෙන්නවත් බැහැ. ආරා දන්නවා මේ වෙලාවෙ එයාට වෙන්න යන්නෙ නම් එච්චර හොඳක් නෙවෙයි කියලා. ඒත් දඟලලා ටේගෙන් pleasure එකෙන් රිද්දගන්නවට වඩා ඔහේ ඉන්න එක හොඳයි කියලා ආරාට හිතුනා.
YOU ARE READING
𝕭𝖊𝖓𝖎𝖌𝖓
FanfictionKim Taehyung ff 🔞 18+ " අනේ මහත්තයෝ... මාව බේරගන්න... මහත්තයාට පින්... " " මේ club එකේ ඉන්න ගොඩක් කෙල්ලො බලන් ඉන්නෙ මාත් එක්ක slept කරන්න. ඔයා වෙන කෙනෙක්ගෙ වෙන්න කලින් මගේ වෙන එක ගැන කවදම හරි ආඩම්බර වෙයි කෙල්ලෙ. " #sinhala #KTH #fanfiction This is...