📲
📞 " ජි...මිනා... "📞 " ටේ ??? මොකද මේ... යාහ්... උඹ ඔය අඬනවද ? "
📞 " වේහ්.... වේහ්.. ජිමින් එයා මට එහෙම කරන්...නේ... hiccup මම.... ම hiccup මම එයාට ආදරෙයි... ජිමිනා... ඇ...hiccup එ- "
📞 " කොහෙද මනුස්සයො තමුසේ ඉන්නෙ ?"
Beep beep
මොන මගුලක්ද ඒ කියව්වෙ ? ටේට මොන යකා වැහිලද ඒ පාර... ? කොහෙ ඉන්නවද දන්නෙත් නැහැ... මේ පාර මොන විනාසයක් කරගනීද ? ආයීශ්ශ්ශ්ශ්...
ජිමින් කොන්ඩෙත් ඇද ගන්න ගමන් එයාගෙ ගාඩ් කෙනෙක් එක්ක පිටත් උනේ ටේව හොයාගන්න. තත්පර ගානක් යන්නත් කලින් ජිමින්ට පුලුවන් උනා ටේ ඉන්න තැන හොයාගන්න.
ඒ තරම් විශාල සන්නිවේදන ජාලයක් ජිමින්ට තිබුනා. මොකද කොරියාවම ආක්රමණය කරපු ධනවත්ම ව්යාපාරකයාට මේ දේවල් නිකන්ම නිකන් සුලු දෙයක්.
ජිමින් පුලුවන් ඉක්මනටම ටේ ගාවට ගීයත් ඒ වෙලාවෙ ටේ උන්නෙ හොඳ සිහියෙන් නම් නෙවෙයි.
ක්ලබ් එකේ උන්නු කෙල්ලෙක් ටේගෙ ඇඟ උඩම නැගගෙන ටේගෙ තොල් කනවා. ඒක දැකපු ජිමින් තරහවෙ උපරිමයටම යන්න ගත වුනේ නිමේශයක් විතරයි.
අර නැට්ටිච්චිව කුණු කෑල්ලක් වගේ ඇදලා අරන් ටේගෙ ඇඟෙන් අයින් කරපු ජිමින් ටේගෙ කම්මුල්වලට තට්ටු කරත් ටේ ඉන්නෙ ඇස් දෙකත් අඩවන් කරන් ඔලුව වත් කෙලින් කර ගන්න බැරි වෙන තරමට බීලා.
අර කෙල්ලටත් දවා අලුලන බැල්මක් දාපු ජිමින් එතනින් ආවේ ටේවත් තමන්ගෙ ඇඟටම බර කරගෙන.
" සුයිම්බිජ්න්ක් ... " ටේ මිමිනුවත් ඒ කියන දේ ජිමින්ට තේරුනෙ නැහැ.
හිතින් ටේට හොඳට දෙහි කපන ගමන් ජිමින් ටේව වාහනයට අරන් ආවේ තමන්ගෙ අත්වලින්මයි. ජිමින්ට ඕන උනේ නැහැ ටේව කාගෙවත් අත්වලට වාරු වෙලා යන්න තරම් අසරණ කරන්න..
ජිමින් කියන්නෙ ඒ වගේ චරිතයක්. ගාඩ්ලා ජිමින්ගෙන් ටේව ගන්න හැදුවත් ජිමින්ම ටේව කා එක ඇතුලෙන් ඉන්දලා ටේට එහා පැත්තෙන්ම ඉඳගත්තෙ හති දාගෙන.
" මූ කන්නෙ මොනවද දන්නෙ නැහැ. "
ජිමින් කට කොනින් හිනා වේගෙනම ගාඩ්ට සන් කලේ යමු කියලා.
![](https://img.wattpad.com/cover/325791332-288-k554898.jpg)
YOU ARE READING
𝕭𝖊𝖓𝖎𝖌𝖓
FanfictionKim Taehyung ff 🔞 18+ " අනේ මහත්තයෝ... මාව බේරගන්න... මහත්තයාට පින්... " " මේ club එකේ ඉන්න ගොඩක් කෙල්ලො බලන් ඉන්නෙ මාත් එක්ක slept කරන්න. ඔයා වෙන කෙනෙක්ගෙ වෙන්න කලින් මගේ වෙන එක ගැන කවදම හරි ආඩම්බර වෙයි කෙල්ලෙ. " #sinhala #KTH #fanfiction This is...