ටේ කාමරේ ලගට ගිහින් දොරට තට්ටූ කලා.ඒත් සේයෝන් කතාකලේ නෑ.ටේ ආපහු තුන්පාරක් විතර තට්ටු කලත් එක්කම සේයෝන් එන අඩි සද්දේ ටේට ඇහුනා.කේන්තියෙන් ආපූ සේයොන් වේගේන් දොර ඇරලා,
🦄මොකද මනුස්සයො වෙල තියෙන්නේ ?නිදහසේ ඉන්න ගියාම ඒකත් නැතිකරනවා.
🐯අනේ....අනේ සමාවෙන්න මං යන්නම්
🦄ඔහොම ඉන්නවා.මොකටද ආවේ දැන්?
🐯මට කම්මැලියි.ඔයත් එක්ක ගාඩ්න් එකේ ඇවිදින්න යන්න ආවේ.සමාවෙන්න කරදර කලාට.
🦄ඒකට වෙන කෙනෙක් හොයාගන්නවා.මට ඕවට වෙලාව නෑ.
සේයෝන් එහෙම කියලා දොර සද්දෙට වැහුවට පස්සේ ටේ පල්ලෙහාට ගියා.කොල්ලා තනියම ගාඩ්න් එකේ එහාට මෙහාට ඇවිද්දා.ඉස්සර නම ටේගේ අප්පා මොන වැඩේ තිබ්බත් ටේ කියන දේ කොහොමහරි කරනවා.අප්පා කිව්වා සේයොනුත් එහෙමයි කියලා.ඒත් අද ටේට තේරුනා අප්පා කිව්ව දේ ඇත්ත නෙමෙයි කියලා.ඒ නිසාම කොල්ලා තනියෙන් අඩ අඩ ගාඩ්න් එකේ හිටියා.
සේයෝන් නම් කාමරේට වෙලා සින්දුවකුත් අහගෙන එයාගේ බඩු ටික කාමරේ හරි තැන්වලින් තියලා මුලු කාමරේම් refresh කලා..🦄ම්ම්ම්ම්.දැන් හරි.මේක තමා තිබ්බ ලොකුම වැඩේ.අහ්හ් ඔප්පට කෝල් එකක් දෙන්න ඕන
සේයෝන් ඒත් එක්කම ගත්තා සන්හූන්ට කෝල් එකක්.
🍀හෙලෝ
🦄හෙලො තමා.තමන්ගේ නන්ගි උන්නද මලාද කියලවත් බලන්නෑනේ දැන්
🍀ඒ මොකටද?ඔයා ගියේ හිටියටත් වඩා හොද තැනකට.අනික අලුත් කපල් එකකට එහෙම කෝල් කරලා ඩිස්ටර්බ් කරන්න මට හිත දුන්නෑ
🦄අනේ මගෙන් මුකුත් අහගන්න එපා.මගේ ජීවිතේම විනාශ කරලා එනවා මෙතන තව බන කියන්න
🍀ඔහ්හ්හ් සේයෝන්.පොඩ්ඩක් තේරුම්ගන්නවා.ඒ කොල්ලට ඉක්මනට සනීප වෙයි.තමුන්ට තියෙන්නේ ඒ කොල්ලා ලගටම වෙලා ඉන්න එක විතරයි.එහෙම සනීප වුනාම ඔයා ඇකැමති නම් අපි ඔය කොල්ලව ඩොවෝස් කරමු.ඒත් අපිට සල්ලි ලැබෙයි.ඒ නිසා ඒ කාලේ වෙනකන් පොඩ්ඩක් ඉවසන් ඉන්නවා.
🦄ඕක වුනේ නැත්තන්??ජීවිත කාලෙම මං ඉන්න ඕන මේ මනුස්සයා එක්කද?
YOU ARE READING
Replacement [KTH FF] 🔞
Фанфик"මට සමාවෙන්න ටේහියූන්.මං ඔයාට ගොඩක් නරක විදිහට සැලකුවේ" "දැන් ඒවා අමතක කරන්න බබා." "මාව කවදාවත් අතාරින්නෑ නේද ??" "නෑ.කවදාවත් නෑ."