chapter 2💜️

497 56 2
                                    

කාමරේ ලගට ගියාට පස්සේ ටේ සේයොන්ට දොර ඇරලා දුන්නා.සේයෝන් ඇතුලට ආවත් එක්කම ටේත් පස්සෙන් හෙවනැල්ල වගේ එද්දී කෙල්ල නැවතිලා ටේ දිහා බැලුවා.

🦄ඒයි..ඔයා කොහෙද එන්නේ?

🐯ඇයි මේ මගේ කාමරේනේ

🦄මේක ඔයාගෙද?

🐯අහ්හ් නෑ නෑ අපි දෙන්නගෙම කාමරේ

🦄what...wait..come on මට ඔයත් එක්ක එක කාමරේ ඉන්න බෑ.

🐯ඒ ඇයි??

ටේ මූනත් අවුල් කරන් සේයෝන්ගෙන් ඇහුවා

🦄අහ්හ්හ් මේකයි.අපි දෙන්නා දැනගෙනත් වැඩි දවසක් නෑනේ.ඉතින් එහෙම එකේ ටික දවසක් රූම්ස් දෙකක ඉදලා අපි අපිවම තේරුම් ගත්තට පස්සේ එක රූම් එකක ඉමු.හරිද?

🐯ඒත්....හරි කමක් නෑ.ඔයා කැමති දෙයක්.

🦄ඔහ් ගෝර්ඩ්.තෑන්ක්ස්.එහෙනම් මං අනිත් කාමරේට යන්නම්

🐯අනේ පල්ලෙහා එකට යන්න එපා.එහාපැත්තේ තියෙන කාමරේට යන්න.

🦄අහ්හ් හරි හරි.

සේයෝන් එහෙම කියලා අනික් පැත්තේ කාමරේට ගියා.කාමරේට ගිය ගමන්ම කෙල්ල ලොකු හුස්මක් ගත්තේ දැනුනු නිදගසට.

🦄අම්බො,තව පොඩ්ඩෙන් ලෝක අමාරුවක වැටෙන්නේ.anyway මේ රූම් එකත් නරකම නෑ.ඔක්කොටම කලින් මේ ඇදුම ගලවන්න ඕන.

සේයෝන් රූම් එකේ දොරත් ඇරලා තියෙද්දිම එයාගේ වෙඩින් ඩ්‍රස් එක හෙමින් හෙමින් ගලවන්න ගත්තා.ටිකින් ටික ගලවන ගමන් පිට ලග තිබුනු ශිපර් එක ගලවන්න ට්‍රයි කලත් ටිකක් අමාරු වුනා.ඒත් එක්කම

🐯මෙන්න මං ඔයාගේ ඇදු.............

ටේට ඉතුරු ටික කියන්න හම්බුනේනෑ කෙල්ල හිටපු විදිහ දැකලා.ටේ හිටිපිලිමේ වගේ සේයෝන්ගේ ඇදුම් බෑග් දෙක තුනත් තියන් දොර ලග.කෙල්ලත් ගැස්සිලා ගියා කොල්ලගේ මේ නොහිතපු පැමිනීමට.ඒ නිසාම කෙල්ල ඉක්මනට එයාගේ ඇදුම හදාගන්න ගමන් ටේට් බනින්න ගත්තා.

🦄ආයිශ්,මෝඩයා.රූම් එකකට එද්දී තට්ටු කරලා එන්න බැරිද?හොද වෙලාවට මං තාම ඇදුම සම්පූර්ණයෙන්ම ගැලෙව්වේ නැත්තේ?ඒයි මොනාද බලන්නේ?අනික් පැත්ත හැරෙනවා.

Replacement [KTH FF] 🔞Where stories live. Discover now