Next day
සේයෝන් නැගිටලා පල්ලෙහාට එද්දී ටේබල් එකේ වාඩිවෙලා එවුන්ජී ටේට කෑම කවනවා.සේයෝන් මේක දැකලා අහක බලාගෙනම කිචන් එකට ගියා.ගිහින් බලද්දී එවුන්ජී සේයොන්ටත් කෑම හදලා.ඒ නිසා කෙල්ල කෑම ටික අරගෙන ටේබල් එකටම ආවා කන්න හිතාගෙන.
🐯හනී,ඔයාගේ කෑම තමා මං කාලා තියෙන රසම කෑම.කොහොමද අනේ මෙච්චර රසට උයන්නේ?
💫ආදරෙන් උයද්දී රස වෙනවා ඔප්පා.
🐯ම්ම්ම්
සේයෝන් ටික වෙලාවක් මේ කෝලම් බලන්හිටියා.ඒත් කෙල්ලට මේවා අල්ලනැති නිසා කෑම ප්ලේට් එකත් අරන් නැගිට්ටා.
💫කොහෙද යන්නේ?
🦄මට උදේට කද්දී ඩ්රාමා බලලා පුරුද්දක් නෑ.
🐯😳😳😳
ටේ ඇසුත් ලොකු කරන් සේයෝන් දිහා බලන් හිටියා.කෙල්ල දෙන්නටම ලාවට හිනාවක් දාලා අපහු ඔරෝගෙනම ගියා එයාගේ කාමරේට.
💫එයාට ජෙලස්ද කොහෙද?
🐯ඒ කියන්නේ??
💫මං ඔයත් එක්ක ඉන්නවට එයා වැඩිය ආස නෑ වගේ
🐯ඇයි????
💫නැත්තන් ඔහොම යයිද?
🐯මං හිතන්නෑ.
උදේ කෑමෙන් පස්සේ සේයෝන් කාමරෙන් එලියට ආවේම නෑ.ඇයි ඉතින් එන්නේ කොහෙද අර කෝලම් එලියෙනේ.ටේට උදේ breakfast එක දුන්නට පස්සේ එවුන්ජී ටේ එක්ක ගාඩ්න් එකේ ඇවිද්දා.ඇවිද්දෙත් කොල්ලව අල්ලගෙන.ඇයි ටේගේ කකුල තාම සනීප නෑනේ.සේයෝන් මෙ දෙන්නා හිනාවෙවී ඇවිදින දිහා ජනේලෙන් බලන් හිටියේ.
💫ඔප්පා?
🐯කියන්න හනී...
💫ඔයාට මතකද අපි දෙන්නා ජේජූ දූපතට ගියා පොඩිකාලේ?
එවුන්ජි උත්සාහ කලේ ටේගේ පරන මතකේ ආයෙත් මතක් කරවන්න.
🐯අහ්හ් නෑනේ.
💫ඇයි අනේ අපි අර මුහුදු වැලි වලින් සෙල්ලම් කලේ?
🐯මට ඒක නිකන් මතකයි.ඔව් ඔව් මට මතක් වෙනවා.අහ්හ්හ්හ් ආව්ව්ව් මගේ ඔලුව....
💫ඔප්පා ඔයා......ඔයා හොදින්ද ?
🐯අහ්හ්හ් මගේ ඔලුව රිදෙනවා හනී..
![](https://img.wattpad.com/cover/328049651-288-k319754.jpg)
YOU ARE READING
Replacement [KTH FF] 🔞
Fanfic"මට සමාවෙන්න ටේහියූන්.මං ඔයාට ගොඩක් නරක විදිහට සැලකුවේ" "දැන් ඒවා අමතක කරන්න බබා." "මාව කවදාවත් අතාරින්නෑ නේද ??" "නෑ.කවදාවත් නෑ."