chapter 10💜️🔞

834 50 0
                                    

මෙහෙම සේයෝන් දිහා බලන් හිටපු ටේ එකපාරටම කෙල්ල්ව ඉනෙන් උස්සලා ඒ ලග තිබුනු ටේබල් එක උඩින් තියලා කෙල්ලගේ කකුල් අතරින් මැද්දට ඇවිත් සේයෝන්ගේ ඉනවටේ අත දාගත්තා සේයෝන්ව උස්සලා ටේබල් එකෙන් තියපු ටේ සේයෝන්ට තවත් ලංවෙලා කෙල්ලගේ පපුවට තුරුලු වුනා.මේ වෙලේ සේයෝනුත් ටේගේ ඔලුව අතගෑවා.ඊටපස්සේ ආයෙත් සේයෝන්ගෙන් ඈත්වුනු ටේ කෙල්ලව කිස්කරන්න ගත්තා.ඒ කිස් එකත් එක්කම සේයෝන්ව කකුල් දෙකෙන් උස්සගත්ත ටේ කෙල්ලත් එක්කම ඇදට වැටුනේ ෆිල්ම් එකේ තිබුනු හැමදේම හිතේ හොදට මතක තියාගෙන.සේයෝන්ට මේ කිසි දෙයක් හිතාගන්න බැරිවුනත් ටේගේන් මේවා අහන්නවත් සිහියක් කෙල්ලට තිබුනේ නෑ ටේගේ මේ හැසිරීම නිසාම.කොහොමහරි මෙහෙම ඇදට වැටුනට පස්සේ සේයෝන්ගේ ඇග උඩට ආව ටේ කෙල්ලගේ අත්වලට එයාගෙ අත් පටලවගෙන තවත් කිස් කරන්න ගත්තා.මේ හාදුව විනාඩි ගානක දිග එකක් වුනා.ඊටපස්සේ දෙන්නම ටිකක් ඈත් වෙලා හුස්ම ගන්න ගත්තා.ඒ වෙලේ ටේ සේයෝන්ගේ කනට ලංවෙලා එයාගේ ඩීප්ම වොයිස් එකෙන් කෙල්ලට කිව්වා

🐯please undress baby

සේයෝන්ව කරකවලා අතෑරියා වගේ වුනා.මොකද ටේට් මේවා කරනවා කියලා හිතන්නවත් මොලයක් නෑනේ.ඒත් ටේගේ මේ වචන ඉස්සරහ සේයෝනුත් අසරණ වුනා.කියන පරක්කුවට ඇදුම ගලවපු සේයෝන් ආයෙත් ටේව කිස් කරන්න ගත්තා.කිස් එක තොල් වලින් විතරක් ඉවර නොකරපු ටේ තොල් වලින් ඈත් වෙලා ඊලගට ආවේ කෙල්ලගේ බෙල්ලට.බෙල්ලට පාත්වෙලා සේයෝන්ගේ බෙල්ලට සදහටම ටේගේ කරගන්න ටේ උත්සාහ කලා.ඒ උත්සහයේ ආදරණීය ප්‍රතිපලයක් විදිහට කවදාවත් පිරිමියෙක් ස්පර්ශ නොකරපු ඒ තැන් ටේගේ හැගීම් මුසුවුනු ස්පර්ශයන්ගෙන් රතුවුනා.ඒ රතු වුනු තැන් දැකපු ටේ තව තවත් ඒවා රතු වෙනකන් තමන්ගේ කරගත්තේ ඒ තැන්වල අයිතිය තමන්ට විතරයි තියෙන්නේ කියලා දන්න නිසා.මෙහෙම සේයෝන්ගේ බෙල්ලේ පැල්ලම් තියපු ටේ ඊලගට තෝරගත්තේ කෙල්ලගේ ඇගේ තවත් ලස්සන තැනක්.ඒ වගේ තැනක් කිසිම දවසක දැකපු නැති නිසාම අනිත් හැමතැනකටම වඩා ටේ මෙතනදි ගොඩක් කලබල වුනා.ඒ නිසාම ටේ ඉක්මනට එතනත් කිස් කරන්න ගත්තේ සේයෝන්ගේ කෙදිරිලි හඩ එක්කමයි.ඒවට ටේ තවත් මත්වුන නිසාම සේයෝන්ගේ පපුව අස්සේ තවත් හැංගෙන්න ගත්තේ ඒ ස්පර්ශය ටේව පිස්සු වට්ටපු නිසාමයි.මේ වෙලේ ටේ එයාගේ මූන සේයෝන්ගේ ඇගේ අතුල්ලන නිසා ඒ හැගීම දාරාගන්න බැරිවුන සේයෝන් එක අතකින් ටේගේ පිටිපස්සේ කොන්ඩෙන් ඇද ඇද ඉනෙන් ඉස්සි ඉස්සී ඒවට ප්‍රතිචාර දැක්කුවා.මෙහෙම කෙල්ලගේ පපුවත් තමන්ගේ කරගත්ත ටේ සේයෝන්ගේ බඩ ලගට ඇවිත් සේයෝන්ගේ මුලු ඇගට සීතල වෙලා යන්න කිස් කරන්න ගත්තේ සේයෝන්ව තවත් පිස්සු වට්ටලා.මේ වෙලාවේ දෙන්නම undress වෙලා හිටපු නිසා එක්කෙනෙක්ගේ ඇගිල්ලක් අනිත් කෙනාට වැදුනම් ඒක දැනුනේ මහ අමුතු විදිහකට.කොහොමහරි එදා වෙලාව ගෙවුනෙත් හරි හේමීට.ඒකට හේතුවක් කියන්න තේරෙන්නෑ.හරියට තේරුමක් නැතිවුනත් ටේ සේයෝන්ගෙන් එයාට අයිතියක් එදා රෑ ලබාගත්තා.හැබැයි සේයෝන්ව ආත්මෙන්ම තමන්ගේ කරගන්න ඒ රෑ ටේට බැරිවුනා.ඒකට ටේට්  තේරුමක් තිබුනේ නැති එකයි හේතුව.මේ විදිහට සිහින් කෙදිරිලි හඩවල් අස්සෙන් ආදරණීය විදිහට තමන්ගේ හැගීම පිට කරපු ටේ සහා සේයෝන් ජීවීතේ ලස්සනම මතකයක් ඒ විදිහට හදාගත්තා.ඒ වෙලේ ඒ ගෙවපු හැම මොහොතකටම සේයෝන් වගේම ටේත් පුදුම විදිහට ආස කලේ මේ ඒ දෙන්නගේ අමුතු ආදරේ පලවෙනි ලංවීම නිසයි.ඒ නිසාම මේ එක්වීම දෙන්නටම සුවිශේෂියි.මේ විදිහට ඊලග දවසේ පාන්දර වෙනකන් ලංවෙවී ආදරෙන් තුරුලු වුන දෙන්න එහෙන්මම නිදීගත්තේ ඇගට දැනුනු මහන්සිය නිසාමයි.අනාගතේට මතක ගොඩක් එකතු කරපු ඒ රෑ ටේ වගේම්  සේයෝනුත් ගොඩාක් ආසාවෙන් පහුකලා.

Replacement [KTH FF] 🔞Where stories live. Discover now