chapter 22💜️🔞

708 40 3
                                    

සේයෝන්ව උස්සගත්ත ටේ එහෙන්මම කෙල්ලව ඇදට පෙරලගෙන කෙල්ලගේ ඇග උඩට ආවා.සේයෝන්ට මේ වෙලේ කතාකරන්න ඕන නේද කියලවත් සිහියක් තිබ්බේ නෑ.ඊටපස්සේ ටේ ආපහු වතාවක් සේයෝන්ව කිස් කරන්න ගත්තේ එයාගේ අත්වලට කෙල්ලගේ අතුත් පටලගන්න ගමන්.මෙහෙම ටික වෙලාවක් කිස් කරපු ටේහියූන් ඊලගට කෙල්ලගේ ඇස් දිහා ටික වෙලාවක් බලන් හිටියා

🐯සේයෝන්........

🦄ම්ම්ම්ම්ම්ම්

🐯මීට කලින් අපි මෙහෙම ලං වෙලා තිබුනට ඔයා මට ඔයාගේ අයිතිය දුන්නේ නෑනේද?

🦄නැහැ.

🐯මට අද ඒක ඕන....

සේයෝන් ඒකට උත්තර දෙන්නත් කලින්ම ටේ ඉස්සර වුනා.කෙල්ලගේ අත්   වලින් අත් අයින් කරපු ටේ පිස්සුවෙන් වගෙ කෙල්ලගේ ඇදුම් ඉරලා දැම්මා.එ වෙලේ වෙනදාට වඩා සේයෝන් ලැජ්ජාවක් දැනුනේ එයා ඉස්සරහ මේ ඉන්නේ වෙනදා හිටපු ටේහියූන් නෙමෙයි නිසා.කොහොමහරි මේ විදිහට සේයෝන්ව undress කරපු ටේහියූන් කෙල්ලව ආපහු කිස් කරන ගමන් ආවේ කෙල්ලගේ බෙල්ලට.සේයෝන් වැඩියෙන්ම ආස කරපු තැන එතන නිසා ටේහියූන් එතනත් එක්ක ඇතිවෙනකන් සතුටු වෙන්න ගත්තේ සේයෝන්ට රිදුනත් ඒක ගානකට නොගෙන.සේයෝන් බෙල්ලේ තැන් රතු කරන ගමන් සැරින් සැරේ සේයෝන්ගේ මූන දිහා බැලුවේ එයාගේ reactions දිහා.මේකෙන් කෙල්ලට වේදනාවක් දැනුනත් ටේහියූන්ව ඈත් කරන්න සේයෝන්ට හිත දුන්නේ නෑ.
මේ විදිහට කෙල්ලගේ බෙල්ල තමන්ගේ කරගත්ත ටේ ඊලගට සේයෝන්ගේ පපුව ලගට.එතනත් සලකුනු තියන ගමන් සෙල්ලම් කරපු ටේ වියරුවෙන් වගේ සේයෝන්ගේ ඇගේ හැමතැනක්ම රතු වෙනකන් සේයෝන්ව රිද්දුවා.කෙල්ලගේ කෙදිරිලි එක්ක ඇවිස්සුනු ටේ දිගටම එයාගේ වැඩේ කරගෙන ගියා.අන්තිමට සේයෝන් මෙච්චර කාලයක් ටේගේ නමින් පරිස්සම් කරගෙන හිටපු දේවල් එයා වෙනුවෙන් දෙන්න ඕන වෙලාව ආවා

🐯මැණික,ඔයා ලෑස්තිද??

🦄ඔයාට කැමති දෙයක් කරන්න ටේහියූන්

🐯ම්ම්ම්
තොල් ලෙවකන ගමන් එහෙම කියපු ටේ ඒ අවසරෙන් සේයෝන්ට ලං වෙලා එයාගේ නමින් සේයෝන් ලග තිබුනු හැමදේම තමන්ගේ කරගත්තෙ පිස්සුවෙන් වගේ.කියාගන්න බැරි ලොකු වේදනාවක් දැනුනු නිසාම කාමරේ පුරාම සේයෝන්ගේ කටහඩ දෝංකාර දෙන්න ගත්තා.එදා රෑ කවුරුවත් නොහිතපු විදිහට,කොටින්ම කිව්වොත් සේයෝන්වත් හීනෙකින්වත් නොහිතපු විදිහට ටේහියූන් සේයෝන්ගේ අයිතිය සදාකාලිකවම තමන්ගේ කරගත්තා.ආයෙත් පිට කිසිම කෙනෙක්ට සේයෝන්ව අයිති කරගන්න බැරි වෙන තරමටම ටේහියූන් එයාව ආත්මයෙන්ම තමන්ගේ කරගත්තා........

Replacement [KTH FF] 🔞Where stories live. Discover now