chapter 26💜️

409 35 1
                                    

ටේ තමා දැන් ගෙදර හැම වැඩක්ම කරන්නේ.සේයෝන්ට තියෙන්නේ ඒවා බලාගෙන ඉන්න විතරයි.කෑම උයන වැඩෙත් ටේ බාරත්තට ඒක හොදටම කරන්න බැරි නිසා සේයෝන් කෑම හදන්න ගත්තා.ඒත් කොල්ලා ලගටම වෙලා ඉන්නවා සේයෝන් උයනකන්

The day

Evening

දැන් පැටියා ලගට ඇවිත් මාස හයක් වෙනවා.සේයෝන් හිටියට වඩා ටිකක් මහත් වෙලා.බෝලයක් වගේ.ඒ වුනාට එයා පොඩි නිසා හරි කියුට්.ඉතින් ටේහියූන්ගේ වැඩේම කෙල්ලව අවුස්සන එක බෝලේ බෝලේ කිය කිය.

එදා හවසත් ටේ සේයෝන් එක්ක ගාඩ්න් එකේ ඇවිද ඇවිද ඉදලා එතන බෙන්ච් එකෙන් සේයෝන්ව පරිස්සමට වාඩි කරවලා එයත් වාඩිවුනා.

🐯මහන්සිද?

🦄ම්ම් ටිකක්

🐯මැණික,අද උදේ මොකද ඔම්මට ගැහුවේ?

ටේ සේයෝන්ගේ බඩට අත තියලා ඇහුවා.

🦄ඇයි මතක නැද්ද?උදේ මං ඔයාට අර ඇද අවුල් කලා කියලා බැන්නනේ.ඒකයි ගැහුවේ

සේයෝන් හිනාවෙවී කිව්වම ටේත් ආපහු ඒකට උත්තර දුන්නා

🐯ම්ම්ම්.දැක්කද මගේ පැටියා එයාගේ අප්පට කොච්චර ආදරේද කියලා.

🦄ම්ම්ම් එයාව තියාගෙන ඉන්න ඔම්මට වඩා එයාට දැන් අප්පව ලොකු වෙලා.

🐯එහෙම තමා

ඒ වෙලේම සේයෝන්ගේ බඩට එයා පයින් ගැහුවා

🦄අහ්හ්හ්...ආව්ව්ව්ව්

🐯ඇයි බබා????

🦄ඔය පේනවනේ.දැගලිල්ල.එක විදිහට ඉන්නම බෑ.

🐯මං වගේම තමා..😂

🦄ම්ම්ම්ම්

ටේ ඊටපස්සේ සේයෝන්ගේ බඩට කන තියාගෙන පැටියා දගලන විදිහ අහන් හිටියා.සේයෝනුත් ඒ වෙලේ කොල්ලගේ කොන්ඩ් අත ගගා හිටියා.

ජංකුක් එදා ගියා එවුන්ජීව හම්බෙන්න.ඒ එයාගේ තීරණේ එවුන්ජීට කියන්න

🐰එවුන්ජී...එවුන්ජි

💫අහ්හ්හ් එන්න ජංකුක්

🐰මං හිතුවා ඔයා ගෙදර නැතුව ඇති.

💫ඉදගන්න.මං ඔයාට බොන්න මොනා........

Replacement [KTH FF] 🔞Where stories live. Discover now