chapter 23💜️

420 40 6
                                    

ටේ එවුන්ජිව එක්කන් කාමරේට යන්න හදද්දි අනික් පැත්ත හැරෙද්දි දැක්කා සේයෝන්ව

🐯සේයෝන්!!!!!!!!!!.

🐰oh........princess !!!!!!!!

ඒ වෙනකොටත් ටේ තල්ලු කරපු පාරට බිත්තියේ ඔලුව වැදිලා කෙල්ලට සිහිය නැතිවෙලා.

🐯සේයෝන්,කතාකරන්න.ඒයි නැගිටින්න

🐰එයා ෆේන්ට් වෙලා වගේ හ්‍යුන්.

🐯ම්ම්ම්ම්ම්.......සේයෝන් .....කතාකරන්න

🐰අපි හොස්පිටල් එකට ගෙනියමු

එහෙම කියපු ජංකුක් කෙල්ලව අත් දෙකට වඩාගෙන කාර් එකට නැග්ගා.ටේහියූන් ජංකුක්ගේ මූන ඒ වෙලේ හොදටම දැක්ක.කොල්ලගෙ ඒ හැසිරීමට ටේහියූන් ඒතරම් කැමති වුනේ නැත්තේ මොනවා කිව්වත් සේයෝන් තාමත් ටේගේ ආදරේ නිසා.

කොහොමහරි ටේයි ජංකුකුයි ඉක්මනට සේයෝන්ව හොස්පිටල් ඇඩ්මිට් කලා.ඒ වෙලේම ඩොක්ටර් එයාව බලන්න ගත්තා.

Time passed

ටිකකින් ඩොක්ටර් රූම් එකේන් එලියට ආවා.

🐯ඩොක්ටර්........සේයෝන්ට ප්‍රශ්නයක් නෑනේ

👩‍🍳මේ මිස්ට පේශන්ට්ගේ කවුද ?

🐯මං එයාගේ හස්බන්ඩ් ඩොක්ටර්

👩‍🍳ඔහ්....ඕකේ.එයාගේ ඔලුව ටිකක් තදින් වැදුනු නිසා තමා ෆේන්ට් වෙලා තියෙන්නේ.

🐰එයාට කොහොමද ඩොක්ටර් ?

👩‍🍳බය වෙන්න දෙයක් නෑ.එයා පීඩනේකින් වෙලා හිටපු නිසයි මෙහෙම වෙලා තියෙන්නේ.තවත් ටිකකින් සිහිය එයි.ඊටපස්සේ ගෙදර එක්කන් යන්න පුලුවන්.හැබැයි එයාට රෙස්ට් කරන්න දෙන්න.

🐯හරි ඩොක්ටර් තෑන්ක්ස්.

👩‍🍳එයා ප්‍රෙශර් එක්කින් ඉන්න හේතුව නම් මං දන්නෑ.ඒත් මිස්ට ඩොක්ටර් විදිහට මං ඒක දැනගන්න ඕන නිසයි අහන්නේ.ඔයාලට බේබි කෙනෙක් ඉන්නවද?

🐯අහ්හ්හ්......නෑ ඩොක්ටර්

👩‍🍳අහ්හ්හ්...සමහරවිට ඒක වෙන්නත් පුලුවන්.මෙයා මෙහෙම ප්‍රෙශර් එක්කින් ඉන්න හේතුව

🐯ඒත් එයා එහෙම කියලා නම් නෑ කවදාවත්

👩‍🍳ඕකේ ඔයාම අහලා බලන්නකෝ එහෙනම්

Replacement [KTH FF] 🔞Where stories live. Discover now