chapter 27💜️

345 29 3
                                    

ගෙදරට ඇවිත් සේයෝන් කාමරේට ගියා.ඒ වෙලේ ටේ එලියෙන් ගෙනාපු ඩිනර් එක ලෑස්ති කරන්න කිචන් එකට ගියා.මේ වෙලේ සේයෝන් වොශ් එකක් එහෙම දාගෙන ඇවිත් ටේබල් එකෙන් වාඩිවුනා.

🐯මං එහෙනම් වොශ් එකක් දාගෙන එන්නම්.එතකන් ඔයා කන්න.

ටේ සේයෝන්ගේ නල්ලට කිස් එකක් දීලා කාමරේට ගියා.

🦄ඔයා දන්නවනේ ඔයා එනකන් මායි පැටියයි කන්නෑ කියලා

ටේ යන දිහා හැරිලා සේයෝන් එහෙම කිව්වම කොල්ලා හිනාවෙලා කාමරේට ගියා.

Seyeon's pov

අහ්හ්....ඇයි අද මට අමුත්තක් දැනෙන්නේ ?උදේ ඉදන් ඇගට හරිත් නැ වගේ.කෑම රහක්වත් ආවේ නෑ හරියට.මැණික ඔයාට එන්න හදිස්සිද?ඒත් තව සතියක්ම තියෙනවානේ.අහ්හ්...😩😩ටේහියුන්ට කිව්වොත් කලබල වෙයි.වේදනාව වැඩිවුනොත් කියනවා.

සේයෝන්ට සැරෙන් සැරේ බඩ රිදුනත් කෙල්ල ඒක ඒතරම් ගනන් නොගත්තේ delivery එකට තව සතියක්ම තියෙන නිසා.අනික දැන් මාසෙකට කලිනුත් මෙහෙම pain එකක් ඇවිත් ඩොක්ටර්ට පෙන්නුවම එයා කිව්වා එහෙම වෙනව ඒක ඒතරම් ගනන් ගන්න එපා.ඩේට්ස් ලං වුනාම එහෙම වුනොත් ඇවිත් පෙන්නන්න කියලා කිව්වා

දැන් ඩේට්ස් ලං වෙලා සේයෝන්ට මෙහෙම රිදුනත් කෙල්ල රෑ කිව්විත් ටේ කලබල වෙන නිසා හෙට උදේම්  කියනවා කියලා හිතාගත්තා.

ඊටපස්සේ ටේ වොශ් එකක් දාගෙන ආවට පස්සේ දෙන්නම කෑම කන්න ගත්තා.

🐯තව සතියයිනේ බබා පැටියා එන්න තියෙන්නේ

🦄ම්ම්ම්..දැන් නම් එයා බරයි

🐯ඔයාට අමාරුයි වගේද???

🦄අහ්හ්හ්...නෑ අනේ.මං කිව්වේ ඉස්සරට වඩා එයා ලොකු නිසා දැන් බරයි කියලා.

🐯ඔව් ඉතින් ඔයා කන විදිහට එයා බර වෙන්නැද්ද?

🦄මං එච්චර කනවද???

සේයෝන් ඇස් දෙක ලොකු කරලා ටේ දිහා බලන් ඇහුවා.

🐯නැත්තන් මතක නැද්ද ඊයේ රෑ 2ට විතර නැගිටලා මට බඩගිනියි කියලා රාමේන් කෝප්පෙකුයි,fruit juice එකකුයි,චොකලටුයි,මිල්ක් ශේක් එකකුයි,ඇපල් ගෙඩියකුයි කෑවා.අහ්හ් තව බනානා මිල්ක් එක්කුත් බිව්වේ.

Replacement [KTH FF] 🔞Where stories live. Discover now