chapter 25💜️

431 37 1
                                    

පහුවෙනිදා උදේන්ම ටේ එවුන්ජී එක්ක මේ ගැන කතාකරන්න ගත්තා.

🐯හනී........මට පොඩ්ඩක් කතාකරන්න පුලුවන්ද ?

💫ඔව් ඔප්පා කියන්න

🐯අහ්හ්......ඔයා දන්නවනේ සේයෝන් pregnant කියලා

💫ම්ම්ම්ම්........ඒත් ඔප්පා කොහොමද එයා pregnant වුනේ.ජංකුක්.........

🐯නෑ නෑ හනි..ඒක ජංකුක් නිසා නෙමෙයි.මං නිසයි වුනේ.

💫ඒත්........ඔයා..........ඔයා එයාට කැමති නෑ කිව්වනේ.අනික් එ.......

🐯එහෙම කිව්වට ඇත්ත ඒක නෙමෙයි.

💫හරි දැන් ඔයා මොනාද කරන්න හිතන් ඉන්නේ?

🐯ඒ ගැන තමා මං මේ කියන්න ආවේ හනී.ඇත්තටම මංවත් සේයෝන්වත් හීනෙකින්වත් හිතපු දෙයක් නෙමෙයි මේ වුනේ.ඒ නිසා මට මං හිටපු පරන තීරණේම තවත් ඉන්න බෑ.

💫ඒ කියන්නේ???

🐯මට බෑ දැන් සේයෝන්ව ඩිවෝස් කරන්න.මොකද එයාගේ ලග ඉන්නේ මගේ දරුවා.මට කොහොමටත් ඒ තත්වෙන් එයාව අසරණ කරන්න බෑ හනී.ඒ නිසා මං තීරණය කලා එයත් එක්කම ආපහු ජීවිතේ පටන්ගන්න.

💫මො....මොකක්ද ඔය ඔප්පා....එතකොට මං.....????

🐯ඔයා ආපහු යන්න හනී.අනික අපි දෙන්න එක රූම් එකේ හිටියට මං ඔයා ඇගට අතක්වත් තියලා නෑනේ.ඒ නිසා ඔයා ඉක්මනට මෙහෙන් යන්න.ගිහින් වෙන හොද කෙනෙක් එක්ක ජීවිතේ පටන් ගන්න

ඒවේලේ ඇත්තටම එවුන්ජිට දුක හිතිලා අඩන්න ගත්තා

💫ඔප්පා....එතකොට ඔයාගේ පොරොන්දුව......අපේ ආදරේ.....ඔයා කිව්වෙ මට මාව ඔයාගේ ලගට ගන්නවා කියලා......ඒවට මොකද වෙන්නේ ?????

ඒ වෙලේ ටේ එවුන්ජී ලගට ගිහින් කෙල්ලගේ අත් දෙකින් අල්ලගත්තා

🐯මේ අහන්න හනී.ඒ පොරොන්දුව ඉශ්ට කලොත් මං තව ජීවිත දෙකක් අසරණ කලා වෙනවා.ඒත් ඔයා තාමත් ජංකුක්ට ආදරේ කරන එකේ එයා ලගට යන්න පුලුවන්නේ.නේද?පොඩි කාලේ ලගින් හිටියට අපි ගොඩ කාලයක් හිටියේ ඈත් වෙලානේ.ඔයා මගේ නංගි.එතකොට සේයෝන් මගේ වයිෆ්.එයාට තමා මාව අයිතිත්.දැන් ඒකට සංකේතෙකුත් සේයෝන් ලග තියෙනවා.ඒ නිසා හොදම දේ ඔයා ගෙදර යන එක.මං ජංකුක් එක්ක කතාකරන්නම්....

Replacement [KTH FF] 🔞Where stories live. Discover now