chapter 9💜️🔞

1K 52 2
                                    

Next day.
ඊලග දවසේ උදේන්ම නැගිටපු ටේ දුවලා දුවලා ඇවිත් සේයෝන් කාමරේට රිංගලා එකපාරටම ඇදට පැනලා කෙල්ලව බදාගත්තා.

🐯ගුම්මෝනින් බබා....

🦄අහ්හ්හ්හ් ටේහියූන් මං බය වුනා.ගුඩ් මෝනින්

🐯මං උදේ වෙනකන් හිටියේ මගේ බබාව බලන්න.

🦄ම්ම්ම් දැන් බැලුවනේ.කෝ අයින්වෙන්න නැගිටින්න

🐯අනේ මට තව මෙහෙම ඉන්න ඕන.මට අද දවසම මෙහෙම ඉන්න ඕන

🦄හරි හරි රෑට එහෙම ඉන්න දෙන්නම්කෝ.දැන් අයින්වෙන්න හොද ලමයා වගේ.

🐯ම්ම්ම් ඇත්තටම ඉන්න දෙනවනේ

🦄මං ඔයාට එහෙම බොරු කරලා තියෙනවද අහ්හ්?

🐯නෑනේ.

ටේ සේයෝන්ව අතෑරියම කෙල්ල නැගිට්ටා.නැගිටලා ඇදෙන් බැහැලා ගිහින් මූන එහෙම හෝදගෙන් ආවා.ඒ එනකෝට ටේ ඉන්නවා අතේ ඇගිලි පොඩි කර කර ඇදේ ඉදගෙන.කෙල්ලට හිනත් ගියා ඉන්න විදිහට.
සේයෝන් ලගට ගිහින් ටේගේ මූනට එබුනා.

🦄මොනවද කල්පනා කරන්නේ?

🐯මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා බබා

🦄මොකක්ද අහන්න බලන්න.

🐯මං ඔයාව මෙන්න මෙහෙම බදාගත්තට කමක් නැද්ද?

🦄ඒයි....

ටේ එහෙම කියන ගමන් කෙල්ලව අතින් ඇදලා ලං කරගෙම සේයෝන්ගේ ඉන වටේ අත් දෙක දාලා බදාගත්තා.ටේ ඇදෙ ඉදගෙන සේයෝන් හිටගෙන හිටපු නිසා ටේගේ ඔලුව සේයොන්ගේ බඩට හේත්තු වෙලා තිබ්බේ

🐯කමක් නෑනේ මෙහෙම කලාට

🦄කමක් නෑ.

🐯ම්ම්ම් මං හරි ආසයි බබාට මෙහෙම ලං වෙලා ඉන්න

🦄මාත් ආසයි ඔයාට ලංවෙලා ඉන්න

ඒ වෙලෙ ටේ ඔලුව උස්සලා සේයෝන් දිහා බලලා හිනාවුනා.සේයෝන් හිමින් සැරේ කොල්ලගේ කන්නඩි දෙක අයින් කරලා කොල්ලගේ මූන ලගට පාත්වුනා

🐯ඇයි ඒක අයින්කලේ?

🦄අයින් කලේද,අයින් කලේ මෙන්න මේකට.

එහෙම කියපු සේයෝන් ටේගේ බෙල්ලට කිස් එකක් දිලා ආපහු ටේ දිහා බලලා ඇහක් ගැහුවා.
කොල්ලා ෆුල් හොල්මන්.සේයෝන් ඇහැක් ගහපු විදිහට මං හිතන්නේ ටේගේ හදවත නතර වුනාද කොහෙද?ඔව් ටේ ඇස් පිල්ලම් ගහන්නෙත් නෑ.කටත් ඇරන් බයවෙලා සේයෝන් දිහා බලන් ඉන්නවා.සේයෝනුත් ටික වෙලාවල් ටේගේ ඇස් දිහා බලන් ඉදලා

Replacement [KTH FF] 🔞Where stories live. Discover now