ටේ පූල් එක ලගට එන්න කලින් ටික,ඒ කියන්නේ ටේට ඇහුනේ නැති ටික තමා මේ හොදේ....
සේයෝන් පූල් එක ලග ඉන්නවා දැක්ක ජංකුක් එතනට ආවා.🐰මොනාද කල්පනා කරන්නේ?
🦄අහ්....මුකුත් නෑ..
🐰ඒයී ඔයා අඩනවා නේ..
🦄නෑ ජංකුක් පිස්සුද ?
🐰එහෙනම් ඔය ඇස්වල මොනාද තියෙන්නේ ?
🦄අහ්හ්හ්......මේ
🐰බොරු කියන්න එපා සේයෝන්.ඔයා අඩනවා
සේයෝන් ඒ වෙලේ එයාගේ ඇස් වල තිබ්බ කදුලු පිහිදගත්තා.
🦄මේ වෙන දේවල් දැකලා කොහොමද ජංකුක් මං අඩන්නැතුව ඉන්නේ?
🐰මං දන්නවා පිටින් හිනාවෙලා හිටියට ඔයා ඇතුලෙන් විදෝනවා කියලා.
🦄ඇයි ටේහියූන් මාව මේතරම් රිද්දන්නේ ජංකුක් ??
🐰මටත් හිතාගන්න බෑ princess.එයාගේ වෙනස්වීන ගැන.
මොකද එයාට ඔයාව අමතකම නෑනේ.🦄මාත් වැරැදියි.ඒ කාලේ එයාට මං හොද විදිහට සැලකුවනම් අද මං මෙහෙම විදවන්නේ නෑනේ
🐰දැන් ඉතින් වුන දේ වුනා.මං හිතන්නෑ ආපහු ඔයාට හ්‍යුන් එක්ක පරන විදිහටම ඉන්න පුලුවන් වෙයි කියලා
🦄ඔව් මටත් දැන්නම් එහෙම හිතෙනවා.
🐰එයාට ඔයත් එක්ක තියෙන තරහ දැක්කම මට නම් කියන්න තියෙන්නේ එක දෙයයි සේයෝන්
🦄ඒ මොකක්ද ?
🐰මෙහෙම දෙපැත්තක විදෝනවට වඩ ඔයා එයාගෙන් අයින් වුනානම්.........
🦄මොකක්ද???ඔයා හිතනවද මට ඒක් කරන්න පුලුවන් වෙයි කියලා.හරි එයාගෙන් අයින් වුනාට පස්සේ මං සතුටින් ඉදියි කියලා ඔයා හිතනවද?මං එයාව රිද්දුවා කියලා දන්න නිසාම මගේ ඉතුරු ජීවිත කාලෙම මං මේ විදිනවා වගේ දහගුණයක් විදවයි.ඒක දරාගන්නම බැරිවුනොත් මං මැරිලා යයි
🐰අහ්හ්......මං කිව්වේ ඔයගෙම හොදට සේයෝන්.මොකද මෙහෙම හ්‍යුන් එවුන්ජී එක්ක ඉන්නවා ඔයාට දරාගන්න අමාරු නිසයි
🦄මේ ඔක්කොටම මුල ඒ හෝන්තුව තමා.කොහෙවත් ඉදන් ඔප්පා ඔප්පා ගාගෙන ඇවිත් මගේ ටේහියූන්වත් මගෙන් උදුරගත්තා.
YOU ARE READING
Replacement [KTH FF] 🔞
Fanfic"මට සමාවෙන්න ටේහියූන්.මං ඔයාට ගොඩක් නරක විදිහට සැලකුවේ" "දැන් ඒවා අමතක කරන්න බබා." "මාව කවදාවත් අතාරින්නෑ නේද ??" "නෑ.කවදාවත් නෑ."