episode 16💜️

309 41 5
                                    

සේයෝන් හිමින් සැරේ ඇස් ඇරලා බලද්දී එයාගේ ලග හිටියේ සන්හූන්.කෙල්ල ඉක්මනට වටපිට බලන ගමන් නැගිට්ටා.

🦄කෝ ටේහියූන් ???

🍀 එයා එයාගේ කාමරේ.කොල්ලට තාම සිහිය නෑ.

🦄අනේ ඒ මොනවා වෙලාද?අනික මං කොහොමද මෙතනට ආවේ?මොකක්ද වුනේ කියන්නකෝ?

🍀කලබල වෙන්න එපා සේයෝන්.ඒ ශබ්දේත් එක්කම එතන හිටපු ගොඩක් අය ෆේන්ට් වෙන්න ගත්තා.ඔයාල දෙන්නා බෆල් එක ලගම හිටපු නිසා ඔයාලත් ෆේන්ට් වුනා.ටේහියූන්ට තාම සිහිය ආවේ නෑ.ඩොක්ටර් එයාව බලන ගමන් ඉන්නේ.

ඒ වචන ටික ඇහුනු ගමන්ම කෙල්ල ඉක්මනට ඇදෙන් බැහැලා ටේගේ කාමරේට ගියා.
ඒ යනකොට සේයෝන් දැක්කා ටේ ලග එවුන්ජි ඉදගෙන කොල්ලගේ ඔලුව අතගගා ඉන්නවා.කෙල්ල ඉක්මනට ලගට ගිහින් ටේට කතා කලා.ඒ වෙලේ ටේට ලාවට සිහිය එන ගමන් හිටියේ.

🦄ටේහියුන්..ටේහියූන්....අනේ කතාකරන්නකෝ.මං සේයෝන්.බලන්න මගේ දිහා ටේහියූන්
🐯අහ්හ්හ්හ්හ්......අහ්හ්හ්හ්...ඔම්මා...

ටේට සේයෝන්ගේ කටහඩ ඇහුනත් ලාවට සිහිය තිබ්බ නිසා වැඩිය මුකුත් කිව්වේ නෑ.

💫ඔප්පා,මං ඔයාගේ හනී.ඔප්පා අනේ කතාකරන්නකෝ..

ඒ වෙලේ නම් ටේහියූන් එවුන්ජීගේ අත තද කරලා අල්ලගෙන කතාකලා.

🐯හනී,මගේ හනී.අනේ මාව දාලා යන්න එපා.මගේ ලගම ඉන්න.ප්ලීස්

💫නෑ ඔප්පා නෑ.මං කවදාවත් මගේ ඔප්පව තනිකරලා යන්නෑ.

සේයෝන් ඇදේ අනික් පැත්තෙන් ගිහින් ටේගේ අත එවුන්ජිගේන් අයින් කරලා එයා අල්ලගෙන කතාකල.

🦄ටේහියුන්,මේ මං....ඔයාගෙ වයිෆ්....සේයෝන්.අනේ මොනාහරි කියන්න.ඔයාට ප්‍රශ්නයක් නෑනේද??

ඒ වෙලේ වුනේ සේයෝන් හීනෙකින්වත් හිතපු දෙයක් නෙමෙයි.

ටේ සේයෝන්ගේ අත විසික් කරලා එවුන්ජිගේ ලගට ලං වුනා.

🐯ඔයා......ඔයා සේයෝන් නේද???

🦄ඔව් ටේහියූන්.......මං සේයෝන් තමා.මං ඔයාගේ.........

🐯යන්න මෙතනින්.......ප්ලීස් යන්න.

🦄අනේ ඇයි එහෙම කියන්නේ???ටේහියූන්.

Replacement [KTH FF] 🔞Where stories live. Discover now