chapter 19💜️

288 40 4
                                    

(ඔව් මා පුල පුලා බලාසිටි ජෙලසී සීන්ස් අද මුලු එපිය පුරාවටම.ටේව ජෙලස් කරලම මරනවා මං 😂😂✌️)

කාර්ස් දෙකම හොටෙල් එක ලගට ඇවිත් නතර කලා.ඊටපස්සේ එයාලා හතර දෙනාම බැහැලා හොටෙල් ඇතුලට ගියා.ඒ යද්දී හරි ලස්සනට ටේබල් එකක් ඩෙකරේට් කරලා තිබ්බා පුටු හතරකුත් එක්කම.මෙයාලා එතනින් වාඩිවෙන්න ගියා.ඒ වෙලේ ටේ සේයෝන්ට එහාපැත්තේ පුටුවේන් වාඩිවෙන්න යද්දීම ජංකුක් ටේව තල්ලු කරලා එතනින් වාඩිවුනා.සේයෝන් එකපාරටම ඒකට හිනා ගියත් අමාරුවෙන් හිනාව පාලනය කරගෙන හිටියා.

🦄ඔහ්හ්...මං ආසම කෑම..

🐰මං දන්නවනෙ ඔයා ආස කෑම

🦄තෑන්කූ ජංකුක්

සේයෝන් ජංකුක්ගේ අතට තට්ටුවක් දාන ගමන් කිව්වා.ටේ ඔරවලා ඒ දිහා බැලුවේ සේයෝන්ගේ ඇදුම වහන්න ඕන හැමතැනක්ම ඇරිලා තිබුනු නිසා,ජංකුක් මෙහෙම අත දාද්දී කොල්ලගේ අත කෙල්ලගේ උරහිස් වල වැදුනු නිසා.

(ඕතරි-ඒයි.....ඒයී.......

🐯මොකද ඕතරි..බෙරිහන් දෙන්නේ?

ඕතරි -ඔය කට ලග මොනාද තියෙනවා.

🐯මොනාද???

ඕතරි-ජෙලස් ජෙලස්.බේරෙනවා පිහිදගන්න

🐯ආයිශ් මේ ඕතරි නම්.......මගෙම කරුමෙට තමා මේ වගේ ඕතරි කෙනෙක්ගේ කතාවට සම්බන්ධ වුනේ.

ඕතරි-ඒයි ඒයී වැඩිය කියවගෙන එන්න
එපා.මරලා දානවා හරිද?

🐯හරි

ඕතරි-ඒ බය තියාගන්න.දැන් යන්න කතාව හිට්ටා මගෙ.)

🐯ඕකේ එහෙනම් අපි කමු නේද?

💫අහ්හ්හ්හ්හ්හ්.......

🐯ඇයි හනී ?????

💫මං මේවට වැඩිය ආස නෑ ඔප්පා

ඒ අස්සේ ජංකුක්

🐰ආඅ princess කට අරින්න.

🦄ආආඅ

සේයෝන් කට ඇරියට පස්සේ ජංකුක් එයාගේ ස්පූන් එකෙන් කටක් සේයෝන්ට කැව්වා.

🐯කන්නැද්ද ඕවා.

💫නෑනේ.අනික ජංකුක් ඔයා දන්නවන් මං මේවට ආස නෑ කියලා

Replacement [KTH FF] 🔞Where stories live. Discover now