EPISODE 08🖤

547 64 11
                                    

මුහුදත් හරියට අපේ ජීවිතේ වගේ වෙලාවකට හරිම නිස්කලංකයි වෙලාවකට හරිම ප්‍රචණ්ඩයි වේගෙන් ඇවිත් ගල්පර වල හැපිලා විසිරෙන මුහුද දිහා ඇස් දල්වාගෙන බලන් හිටපු යුන්ගි ලොකු හුස්මක් පාත හෙළුවෙ තමන්ගෙ හිතේ තියන නොසන්සුන් ගතිය පිට කරන්න වගේ.....

මුහුදත් හරියට අපේ ජීවිතේ වගේ වෙලාවකට හරිම නිස්කලංකයි වෙලාවකට හරිම ප්‍රචණ්ඩයි වේගෙන් ඇවිත් ගල්පර වල හැපිලා විසිරෙන මුහුද දිහා ඇස් දල්වාගෙන බලන් හිටපු යුන්ගි ලොකු හුස්මක් පාත හෙළුවෙ තමන්ගෙ හිතේ තියන නොසන්සුන් ගතිය පිට කරන්න වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" හ්‍යොන් අපිත් කොරියා යමුකො..."

අයිස්ක්‍රම් එකක් අතේ තියාගෙන එතන්ට ආපු ජන්කුක් කියද්දි යුන්ගි හැමදාමත් වගේ නිහඩවම මුහුද දිහා බලන් හිටියා..

" මට පාළුයි හ්‍යොන් ඔයා වගේ නෙමෙයිනෙ මං මට මෙහෙම හිර වෙලා ඉන්න බෑ ටේ හ්‍යොන් ජිමින් හ්‍යොන් ඉද්දි මං කොච්චර නිදහසේ හිටියද ඔයාට ඒ දේවල් ගානක් නෑනෙ ජින් හ්‍යොන් නැම්ජූන් හ්‍යොන් හෝසොක් හ්‍යොන්ලව ඔයාට මතක් වෙන්නෙ නැද්ද ඇයි ඔයා හැමවෙලාවෙම තනි වෙන්න හදන්නෙ .."

හැමදාමත් වගේ ජන්කුක් තමන්ගෙ එකම සහෝදරයා වුන යුන්ගිට දොස් පවරන්න ගත්තා. ඒත් යුන්ගිගෙ කටින් වචනයක් ගන්න ලේසි නැති බව ජන්කුක් හොදින්ම දන්නවා කොල්ලා ඒ තරමට නිහඩ චරිතයක් වුණ නිසා...

" මං යනවා හ්‍යොන් මටනම් එපා වෙලා මේ දේවල්.."

හොදටම තරහ ගිය ජන්කුක් එතනින් යන්න ගියෙ තාමත් යුන්ගි මුකුත් නොවුන ගානට මුහුද දිහා බලන් ඉද්දි....

" දුව පරිස්සමින් ගිහින් එන්න එහෙනම්..."

" හරි අංකල් ..."

" ජිමින් පුතා අද මට ගොඩක් සතුටුයි අපේ මුළු ගෙදරම හාරු දුවගෙ හිනාවෙන් පිරිලා.."

මිස්ට කිම් හිනා වෙවී හාරුව එක්කන් යන්න ආපු ජිමින්ට කියද්දි ටේහ්‍යුන් නම් කට ඇද කරගෙන අහක බලාගත්තා..

💜️💫𝐋𝐎𝐕𝐄 𝐖𝐈𝐍𝐆𝐒 💜️💫 [ COMPLETED ]Where stories live. Discover now