ජින් ජීහා හාරු තුන් දෙනා උදේම චර්ච් එකට ආවෙ ශෙනෝල්ව බලන්න යනකන්ම ජීහාගෙන් කනක් ඇහිලා ඉන්න බැරි වුණ නිසා......
" බබා ඔන්න අපි ආවා දැන්වත් ඔය කට වහන් ඉන්න ඊයෙ රෑ ඉදන් ඔයා කියවනවා"
චර්ච් එක ඉස්සරහින් වාහනේ නවත්තපු ජින් කියද්දි කෙල්ල ජින්ගෙ කම්මුලට කිස් එකක් දීලා ඉක්මනින් වාහනෙන් බැස්සා...
" යාහ් ඔය දෙන්නා අමතක කරන්න එපා මෙතන තව මනුස්සයෙක් ඉන්නවා කියලා ඒයි ඔන්නි ඔහොම ඉන්න මාත් එනකන්.."
ජින් කම්මුලට අත තියාගෙන බලන් ඉද්දි හාරුත් ඉක්මනින් කා එකෙන් බැහැලා ජීහා පස්සෙන් ගියා....
" කෝ රූ මෙහෙ කවුරුත් පේන්න නෑනෙ..."
" හෝව් හෝව් පොඩ්ඩක් ඉන්නකො ඔන්නිට කලබලේනෙ මුලින් සිස්ටව හම්බෙන්න යමු..."
ජීහාගෙ අතින් අල්ලගත්ත හාරු චර්ච් එක ඇතුළට යද්දි ජිනුත් පිටිපස්සෙන් ආවා...
" ගුඩ් මෝනින් සිස්ට.."
" අහ් ඔයාලා හිතුවට වඩා ඉක්මනින් ඇවිල්ලනෙ..."
" අපේ ඔන්නි නැගිටපු වෙලාවෙ ඉදන් කරදර කරනවා ශෙනෝල්ව බලන්න ඕන කියලා ..."
හාරු කියද්දි සිස්ට ජීහා දිහා බලලා ලස්සනට හිනා වුණේ කෙල්ලත් ආපිට සිස්ට එක්ක හිනා වෙද්දි....
" අහ්ම් අහ්ම් සිස්ට හදුන ගැනීම සතුටක් මං කිම් සොක් ජින්..."
මේ කෝලම දිහා පැත්තකට වෙලා බලන් හිටපු ජින් හඩ අවධි කරා....
" ඔහ් මිස්ට ජින් ඇත්තටම සතුටුයි ඔයාලා වගේ අය මේ වගේ තැනකට ආපු එකට....."
කට්ටියගෙ කතා බහ අතරේ චර්ච් එකට ආවෙ නැම්ජූන් එක්ක එයාගෙ ආදරණීය වයිෆ් ජූලියා....
YOU ARE READING
💜️💫𝐋𝐎𝐕𝐄 𝐖𝐈𝐍𝐆𝐒 💜️💫 [ COMPLETED ]
Fiksi Penggemarදහකාර හුරතලීට අහඹු ලෙස පෙම් පෙම් බදින සෙල්ලක්කාර කිම් ටේහ්යුන් ...❤ ආදර හැගුම් හිත පතුලෙ තියන් හුරතලීට පෙම්බදින නිහඩ ආදරවන්තයෙක්.....❤ එකිනෙක බැදුණු සහෝදරකම් මිතුරුකම් එක්ක ගලාගන යන ජීවිත රැසක්.....❤