දවස් දෙකකට පස්සෙ ටේහ්යුන් හාරු දෙන්නා ආයෙත් සෝල් වලට ආවෙ ජේජු වල ගත කරපු තවත් ලස්සන දවස් දෙකකට සමුදීලා හාරු හිටියෙ ගොඩක් සතුටින් ජිමින් කිව්වා වගේම ටේහ්යුන්ගෙ ආදරේ ලබාගන්න තරම් කෙල්ල වාසනාවන්ත වුණා.ගමන් මහන්සිය නිසා ඔෆිස් නොගිහින් ඉන්න තීරණය කරාට මොකද ටේහ්යුන් ගිය වෙලේ ඉදන් කෙල්ලට ගෙදර ඉන්න කම්මැලියි බලන් ඉදලා බැරිම තැන එපාර්ට්මන්ට් එකෙන් එළියට ආපු හාරු පාරට ඇවිත් වට පිට බල බල හිටියෙ තියෙන කම්මැලිකමට....
📲📲📲📲📲📲📲📲📲📲
පෝන් එක රින්ග් වෙන්න ගත්ත නිසා හාරුගෙ අවධානෙ ඒ පැත්තට ගියා...
" කවුද මේ නම්බර් එක සේව් කරලත් නෑ ආන්සර් කරනවද නැද්ද ..."
ටික වෙලාවක් කල්පනා කරපු හාරු ඕන දෙයක් වෙන්න කියලා කෝල් එක ආන්සර් කරා.....
📱" හෙලෝ..."
📱" හායි හාරු ඔයාට මාව මතකද..."
📱" ම්ම්ම්ම්ම් මං හිතන්නෙ ඔයා ජියානා නේද පිට කෙනෙක්ට කියලා මගේ නම්බර් එක දුන්නෙ ඔයාටනෙ..."
ටිකක් කල්පනා කරලා කෙල්ල කිව්වා...
📱" ඔයා හරි ඔයා අද ෆ්රී නම් අපි හම්බවෙමුද කොහෙ හරි ඇවිදින්න යමු..."
📱" මේකයි ජියානා ටේහ්යුන්ගෙන් අහන්න වෙනවා..."
📱" ඉට්ස් ඕකේ හාරු ඔයා මිස්ට ටේහ්යුන්ගෙන් අහලා මට මැසේජ් එකක් දාන්න මං බලන් ඉන්නවා එහෙනම්..."
📱" ඕකේ...."
කෝල් එක කට් කරපු කෙල්ල ඊළගට කෝල් කරේ ටේහ්යුන්ට ගාන්න තියන හැම ජාතියේම බටර් ගාලා අන්තිමට හාරුට පුළුවන් වුණා ටේහ්යුන්ව කැමති කරගන්න ජියානාට මැසේජ් එකක් දාපු හාරු ආපහු එපාර්ට්මන්ට් එකට ගියෙ ලෑස්ති වෙන්න හිතන්....
ටේහ්යුන් ඩ්රයිව කෙනෙක් එක්ක වාහනයක් එවලා තිබුණ නිසා කෙල්ලට පුළුවන් වුණා ජියානා එවපු ලෝකේශන් එකට හිතුවට වඩා ඉක්මනින් එන්න..
YOU ARE READING
💜️💫𝐋𝐎𝐕𝐄 𝐖𝐈𝐍𝐆𝐒 💜️💫 [ COMPLETED ]
Fanfikceදහකාර හුරතලීට අහඹු ලෙස පෙම් පෙම් බදින සෙල්ලක්කාර කිම් ටේහ්යුන් ...❤ ආදර හැගුම් හිත පතුලෙ තියන් හුරතලීට පෙම්බදින නිහඩ ආදරවන්තයෙක්.....❤ එකිනෙක බැදුණු සහෝදරකම් මිතුරුකම් එක්ක ගලාගන යන ජීවිත රැසක්.....❤