" ජි....ජි..ජිමිනා උබ......"
ටේහ්‍යුන් ගොත ගහ ගහ කියද්දි අඩියට දෙකට ලගට ආපු ජිමින් ටේහ්‍යුන්ගෙ කන හරහා පාරක් ගැහද්දි කොල්ලා කම්මුලත් අල්ලගෙන ජිමින් දිහා බැලුවා....
" ජි...ජිමිනා...."
" සමාවෙයන් මචන් ඒත් ඒ මගේ පණ ටික හාරුව අපි හැමෝම බලාගන්නෙ රෝස මලක් වගේ ඒ නිසා එයාගෙ අකමැත්තෙන් කිසිම කෙනෙක් රූ ට අත තියනවට මං කැමති නෑ "
" සො..රි ජිමිනා ම.ං ඒ..ක..."
ජිමින් ටේහ්‍යුන්ට අත උස්සපු පළවෙනි වතාව ඒකත් තමන් පණ වගේ ආදරේ කරන නංගි වෙනුවෙන් ජිමින් සාධාරණයි මොන අයියද කැමති තමන්ගෙ නංගිට බලහත්කාරකම් කරනවට....
" ඇති ටේහ්‍යුන් නවත්තගනින් මං උඹව විශ්වාස කරා..."
" අයිම් රියලි සොරි ජිමිනා ඒත් මං එක්ක තරහ ගන්න එපා ප්ලීස් මට ඉන්න එකම යාළුවා උඹ මං කොහොමද උඹ නැතුව ඉන්නෙ..."
ජිමින්ගෙ ඇස් වල තිබුණ කේන්තිය දැකපු ටේහ්‍යුන්ට කවදාවත් දැනිලා නැති ලොකු බයක් දැනුනා ජිමින් කියන්නෙ ටේහ්‍යුන්ට යාළුවෙක් විතරක්ම නෙමෙයි කොල්ලගෙ හයිය කොල්ලගෙ හැමදේම ජිමින් ඒ නිසාමයි කිසිම කෙනෙක්ට හිස නොනමන ටේහ්‍යුන් ජිමින්ගෙන් සමාව ඉල්ලන්න දෙපාරක් නොහිතුවෙ....
ටේහ්‍යුන්ගෙ කදුළු පිරුණ ඇස් දකිද්දි ජිමින්ගෙ හිත වේදනා දුන්නා හාරුට වගේම ජිමින් තමන්ගෙ එකම යාළුවටත් පණ වගේ ආදරේ කරා ඒ නිසා ටේ ගෙ කදුළු ඉස්සරහ හිත ගලක් කරන් ඉන්න ජිමින්ට පුළුවන් කමක් තිබුණෙ නෑ...
" ටේහ්‍යුන්ගා....."
ජිමින් ඇවිත් ටේහ්‍යුන්ගෙ මූණට එබුනා...
" අයිම් සොරි ඒ...ක ..."
" උඹ රූ ට ආදරෙයිද...."
එකපාරට අහපු ප්‍රශ්නෙට මෙච්චර වෙලා බිම බලාගෙන හිටපු ටේහ්‍යුන් පුදුමෙන් ජිමින් දිහා බැලුවා...
" ජි...ජි..මිනා... උබ මො..."
" එහෙනම් ඇයි රූව කිස් කරලා විතරක් අතෑරියෙ මං දන්න කිම් ටේහ්‍යුන් කිස් එකකින් විතරක් නවතින කෙනෙක් නෙමෙයි..."
YOU ARE READING
💜️💫𝐋𝐎𝐕𝐄 𝐖𝐈𝐍𝐆𝐒 💜️💫 [ COMPLETED ]
Fanfictionදහකාර හුරතලීට අහඹු ලෙස පෙම් පෙම් බදින සෙල්ලක්කාර කිම් ටේහ්‍යුන් ...❤ ආදර හැගුම් හිත පතුලෙ තියන් හුරතලීට පෙම්බදින නිහඩ ආදරවන්තයෙක්.....❤ එකිනෙක බැදුණු සහෝදරකම් මිතුරුකම් එක්ක ගලාගන යන ජීවිත රැසක්.....❤