සුපුරුදු පරිදි උදේම ඇහැරුණ හාරු හිටියෙ බෙඩ් රූම් එකේ වුණාට කෙල්ලට හොදටම විශ්වාසයි ඊයෙ හොබී ගෙදරට ඩ්‍රොප් කරාට පස්සෙ ටේහ්‍යුන් එනකන් සෝෆා එකෙන් ඇල වුණ බව නිදිමත පැත්තක තියලා වට පිට බැලුවත් ටේහ්‍යුන් පෙන්න හිටපු නැති නිසා ඇදෙන් බැහැපු හාරු පහළට ගියා
" ඩෝල් ඔයා දැන්ද නැගිට්ටෙ..."
ලිවින් රූම් එකේ ටේබල් එකක වාඩි වෙලා ෆයිල් වගයක් චෙක් කර කර හිටපු ටේහ්‍යුන් අහද්දි හිතේ මොන දේ තිබුණත් හොබී කියලා දීපු විදිහට හාරු ඉවසීමෙන් කතා කරා...
" හ්ම් ඔව් ඔයා තේ බිව්වද..."
" තාම නෑ හදිස්සි ෆයිල් වගයල් තියනවා චෙක් කරන්න..."
" ඉන්න මං තේ හදන් එන්නම්..."
කිචන් එකට ගිය හාරු තේ එක හදන අතරතුරෙත් දෙතුන් පාරක්ම ටේහ්‍යුන් දිහා බැලුවා ...
" ඔයා අද කම්පැනි එකට යන්නෙ නැද්ද .."
" අද ටිකක් දවල් වෙලා යනවා..."
" ආ මේක බීලා ඉන්න..."
ලැප් එක ලගින් තේ කෝප්පෙ තියපු හාරු කොල්ලට එහා පැත්තෙ තිබුණ පුටුව ඇදලා අරන් එතනින් වාඩි වුණත් ටේහ්‍යුන්ගෙ අවධානයනම් තිබුණෙ බල බල හිටපු ෆයිල් එකට...
" ටේයෝ ඊයෙ කීයටද ගෙදර ආවෙ..."
" මම එද්දි ටිකක් රෑ වුණා ඇයි ඔයා සෝෆා එකේ නිදාගත්තෙ ඩෝල් මං කිව්වනෙ එද්දි පරක්කු වෙනවා කියලා..."
" නිකන් මට නින්ද ගියෙ නෑ.."
ගානක් නැතුව එහෙම කියපු හාරු තේ උගුරක් බොද්දි ටේහ්‍යුන් කෙල්ලගෙ කම්මුලට කිස් එකක් දුන්නා...
" ඔයාට මං නැතුව නින්ද යන්නෙ නෑ නේද මේ දවස් ටිකේ ඩැඩීට බේබි ගර්ල්ව මිස් වුණා ගොඩක් අද අපි....."
YOU ARE READING
💜️💫𝐋𝐎𝐕𝐄 𝐖𝐈𝐍𝐆𝐒 💜️💫 [ COMPLETED ]
Fiksi Penggemarදහකාර හුරතලීට අහඹු ලෙස පෙම් පෙම් බදින සෙල්ලක්කාර කිම් ටේහ්‍යුන් ...❤ ආදර හැගුම් හිත පතුලෙ තියන් හුරතලීට පෙම්බදින නිහඩ ආදරවන්තයෙක්.....❤ එකිනෙක බැදුණු සහෝදරකම් මිතුරුකම් එක්ක ගලාගන යන ජීවිත රැසක්.....❤